katatarasata.com

 

 

කලියා ව්‍යංජනය

- තනූජා දිල්හානි විසිණි.



මේක මගේ මුස්ලිම් යාලුවෙක් තමයි කිව්වෙ. මාත් හදල බැලුව. මීට වඩා රසට හදන විදිය මුස්ලිම් යාලුවො දන්නවනම් කියන්න. මේ මම හදපු විදිය..

අවශ්‍ය ද්‍රව්‍ය;
වම්බටු ගෙඩි 1
අල ගෙඩි 1
අලු කෙසෙල් ගෙඩි 4
පොල් කිරි කෝප්ප 1
රට ලූනු ගෙඩි 1
අමු මිරිස් කරල්2
සුදු ලූනු බික් 3
අබ ඇට
ඉගුරු
කහ කුඩු
මිරිස් කුඩු
තුන පහ කුඩු
ලුනු කුඩු

අල,අලුකෙසෙල්,වම්බටු කොටු හැඩයට කපා ලුනු, කහ කුඩු එකතු කර බැද ගන්න.
පෑන් එක ලිපේ තබා එයට තෙල් ටිකක් දමා තලා ගත් සුදු ලූනු,තලා ගත් ඉගුරු,අබ ඇට ටිකක්, කුරුදු,රම්පෙ,කරපින්චා එකතු කර බැදෙන්නට හරින්න.
හොදින් බැදුන පසු ලූනු, අමු මිරිස් එකතු කරන්න.
ඉන් පසු ලුනු,මිරිස්,තුන පහ කුඩු,
ටිකක් එකතු කරන්න. 
දැන් එයට පොල් කිරි කෝප්පය දමා උතුරන විට කලින් බැදගත් අල,අලු කෙසෙල්,වම්බටු, දමා කලවම් කර ලුනු රස බලා ලිපෙන් බාගන්න.

තනූජා දිල්හානි ගේ වෙනත් කෑම වට්ටෝරු


කලියා ව්‍යංජනය
තනූජා දිල්හානි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2135
දියබත්
By Ishara Sajani Kavinga
Views - 800
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1252
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2167
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1690
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 10741
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10291
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10152
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7152
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7130
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'