katatarasata.com

 

 

බණ්ඩක්කා ඩෙවල්

- කල්පනී මහේෂිකා විසිණි.





*බණ්ඩක්කා සෝදා කෑලි කපා උතුරන වතුරට දමන්න.ඒකටම ලුණු හා සෝයා සෝස් තේ හැන්දක් දමා විනාඩි 3ක් පමන තබා කෑලි ටික ඉවත් කරගන්න.
*භාජනයක් ලිප තබා තෙල් රත් කර එයට තලාගත් සුදු ලූනූ දමා තෙම්පරාදු කරන්න.
*දැන් කපාගත් බී ලූනූ,අමු මිරිස්,රම්පෙ ,කරපිංචා, තලාගත් ඉගුරු කෑල්ලක් එක්කරන්න.
*කහ කුඩු,ගම්මිරිස් කුඩු,කෑලි මිරිස්,ලුණු එක්කර කවලම් කරන්න.
*තක්කාලි සෝස් ටිකක් අවශ්‍ය නම් එකතු කරන්න.මම නම් දැම්මෙ නෑ.
*දැන් සියල්ල තෙම්පරාදු වන අතරේ බණ්ඩක්කා කෑලි එක්කර කවලම් කර කපාගත් තක්කාලි කැබලි එකතු කර ලිපෙන් බාන්න.
*බණ්ඩක්කා කෑලි හැපෙන ගානට තියෙන්න ඕනි.හරිම රසයි.

කල්පනී මහේෂිකා ගේ වෙනත් කෑම වට්ටෝරු


බණ්ඩක්කා ඩෙවල්
කල්පනී මහේෂිකා

මාලු සැලඩ්
කල්පනී මහේෂිකා

කරවිල බිත්තර තෙම්පරාදුව
කල්පනී මහේෂිකා

කවුපි/කඩල/මුං ඇට කරිය.. kaupi/kadala/mun eta curry..
කල්පනී මහේෂිකා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 919
දියබත්
By Ishara Sajani Kavinga
Views - 325
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 588
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1023
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 947
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8775
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8405
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8330
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6060
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6046
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'