katatarasata.com

 

 

අමු රටකජු ව්‍යංජනය

- රුවන්තිකා මධුෂාණි විසිණි.



මේකට ගන්නෙ අමු රටකජු ..කඩල කරත්ත වල තියෙන ඒවා කබලේ බැදලා තියන්නෙ...ඒවා නෙවෙයි .. අමු ඒවා ග්‍රොසරි වල ගන්න තියනවා ..

අවශ්‍ය ද්‍රව්‍ය:
අමු රටකජු කප් 2
මිරිස් කුඩු 
අමු තුනපහ 
බැදපු තුනපහ 
සිහින්ව කැපූ අමුමිරිස් ,බීලුනු ,සුදුලූනු 
උලුහාල් 
රම්පෙ 
කරපිංචා 
මිටිකිරි 
දියකිරි

සාදන ක්‍රමය:

රටකජු ටිකක් පැයක් දෙකක් වතුරෙ පොගවන්න..
මිරිස් කුඩු, අමුු තුනපහ කුරුදු දමා වතුර දමා මේවා තම්බාගන්න ..
ලාවට වතුර ඉතුරු වනවිට ලූනු ,අමුමිරිස් ,රම්පෙ ,කරපිංචා ,සුදුලූනු දමන්න .
වතුර අවසන් ඌ විට දියකිරි දමා එය නටා සිදීගන එනවිට මිටිකිරි දමා මද ගින්නේ තබන්න ..
උඩින් බැදපු තුනපහ ඉසගන්න..
අන්තිමට රස අනුව ලුනු දමන්න ...

රුවන්තිකා මධුෂාණි ගේ වෙනත් කෑම වට්ටෝරු


චොක්ලට් බෝල
රුවන්තිකා මධුෂාණි

ඌරු මස් කරිය
රුවන්තිකා මධුෂාණි

බැදපු කෝලිෆ්ලවර් සලාදය
රුවන්තිකා මධුෂාණි

චීස් දාපු අල බෝල
රුවන්තිකා මධුෂාණි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 6592
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6111
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 4653
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4476
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4461
Copyright © 2017 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'