katatarasata.com

 

 

ස්පයිසි හර්බ්ස් චිකන් ලෙග්ස්

- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.



1.චිකන් ලෙග්ස් සෝදා පිරිසිදු කර හම ඉවත් නොකර දෙපැත්තෙහිම කැපුම් පාරවල් දෙකක් යොදා විනාකිරි ස්වල්පයක් එකතු කරගත් ජලයෙන් තම්බා ගන්න.
2.තම්බාගත් චිකන් ලෙග්ස් වල ලුනු සහ හර්බ්ස් වර්ග (තයිම් සහ රොස්මරි) තවරාගන්න.
3.පෑන් එකක් ලිපේ තබා තෙල් ස්වල්පයක් තවරා චිකන් ලෙග්ස් ටික තබා වටේ රන්වන් පැහැය එන තුරු අඩු ගින්දරේ ෆ්‍රයි කරගන්න.
3.පෑන් එකෙන් ඉවත් කල විගස රසනෙ තිබියෙදිම ෆ්‍රයි කරගත් චිකන් ලෙග්ස් වල මිරිස් කුඩු තවරාගන්න.

තිලිනි ගයත්‍රී මුතුනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ගෙදරදීම සකස්කර ගත් හාල් පිටි වලින් ඉදිආප්ප
තිලිනි ගයත්‍රී මුතුනායක

පාන්
තිලිනි ගයත්‍රී මුතුනායක

ස්වීට් මිල්ක් බන්ස්
තිලිනි ගයත්‍රී මුතුනායක

අයිස් කෝපි
තිලිනි ගයත්‍රී මුතුනායක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 919
දියබත්
By Ishara Sajani Kavinga
Views - 325
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 588
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1023
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 947
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8775
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8405
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8330
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6060
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6046
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'