katatarasata.com

 

 

අල සහ කුනිස්සන් බැදුම

- නිශා නවරත්න විසිණි.



අල කොටු කපා ගන්න 
බ්ලූනු රව්ම් කපා ගන්න 
අමුමිරිස් ,කරපිංචා ,රම්පෙ 
මිරිස් කෑලි කුඩු
කහ 
ලුනු 
තෙල් 
හොදින් සොදා ගත් කූනි
සාදන ක්‍රමය ...

අල වලට කහ සහ ලුනු දමා ගැබුරු තෙලෙ බැද ගන්න.
එම තෙල් වලින්ම කූනි ටිකත් බැද ගන්න 
ඉතුරු තෙල් වැඩියෙන් තියෙ නම් ටිකක් අයින් කර එයට රම්පෙ ,කරපිංචා ,අමුමිරිස් දමා බැද ගන්න . 
කහ ,මිරිස් කෑලි කුඩු ලුනු දාන්න .
බ්ලූනු එක් කර ටිකක් බැදෙන්නට හැර අල සහ කූනි එක් කර හොඳින් කලවම් කර ලුනු බලා ලිපෙන් බා ගන්න ..

නිශා නවරත්න ගේ වෙනත් කෑම වට්ටෝරු


ස්ව්ට් මෙලන් බීම
නිශා නවරත්න

එළවළු චොප්සි
නිශා නවරත්න

වටලප්පන් / වටලප්පම්
නිශා නවරත්න

නූඩ්ල් කුගෙල්
නිශා නවරත්න
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1243
දියබත්
By Ishara Sajani Kavinga
Views - 434
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 744
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1281
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1117
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9137
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8929
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8804
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6322
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6285
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'