katatarasata.com

 

 

ඉස්සන් සමග පොලොස් මැල්ලුම

- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.



මම මේ පොලොස් මැල්ලුම හැදුවේ ලුනු ද්‍රාවණයේ දැමූ පොලොස් වලින්.ඉතින් ඒක නම් ගොඩාක් තම්බන්න අවශය නෑ.ඔයාලා අලුත් පොලොස් ගෙඩියකින් හදනවා නම් පොලොස් ඉතා සිහින්ව ලියාගෙන කහ ටිකක් ගොරකා කෑල්ලක් දාලා හොදට වතුරෙන් තම්බාගන්න.
*ලුනු ද්‍රාවණයේ දාපු පොලොස් වල ලුනු ද්‍රාවණය පෙරා ඉවත් කරල පිරිසිදු ඇල් ජලයේ මිනිත්තු 15ක් පමණ තබා දෙතුන් වතාවක් වතුරෙන් සෝදා ගන්න.
*ඉන් පසු කහ ගොරකා කෑල්ලක් සහ වතුර ටිකක් දාලා මිනිත්තු කිහිපයක් තම්බාගන්න.

1.අබ ටිකක් ,සුදුලූනූ ,ගම්මිරිස් ඇට ටිකක්,අමු මිරිස් ,රස අනුව ලුනු පොල් සහ වතුර ඉතාම ස්වල්පයක් යොදා සියල්ල අඹරාගන්න.

2.සෝදා පිරිසිදු කරගත් කුඩා අමු ඉස්සො හෝ ලොකු ඉස්සො කැබැලි කපලා ගන්න.
*කූනිස්සො හෝ වියලි ඉස්සො ගත්නත් පුලුවන්.

3.භාජනයක් ලිපේ තියලා තෙල් දාලා රත්වෙනකොට අබ ටිකක් කරපිංචා රම්පෙ වියලි මිරිස් කරල් සහ ලූනූ දාලා ඒවා බැදෙනකොට ඉස්සො ටික එකතුකරගන්න.

4.මිනිත්තු කිහිපයකින් තම්බාගත් පොලොස් කැබැලි මිරිස් කුඩු ටිකක් සහ අඹරාගත් පොල් එකතු කර මලවාගන්න.

තිලිනි ගයත්‍රී මුතුනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ගෙදරදීම සකස්කර ගත් හාල් පිටි වලින් ඉදිආප්ප
තිලිනි ගයත්‍රී මුතුනායක

පාන්
තිලිනි ගයත්‍රී මුතුනායක

ස්වීට් මිල්ක් බන්ස්
තිලිනි ගයත්‍රී මුතුනායක

අයිස් කෝපි
තිලිනි ගයත්‍රී මුතුනායක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 304
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 254
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 289
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 159
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 489
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7138
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6589
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5470
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4797
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4756
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'