katatarasata.com

 

 

චිකන් කරිය (ගැඹුරු තෙලේ බැදගත් චිකන්)

- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.



චිකන් කරිය (ගැඹුරු තෙලේ බැදගත් චිකන්)

1.සෝදා පිරිසිදු කරගත් චිකන් කැබලි වල වතුර ඉවත් වන පරිදි හොදින් තෙතමාත්තු කර ලුනු ගම්මිරිස් සහ කහ ස්වල්පයක් එකතු කර හොදින් අතගා මිනිත්තු තිහක් පමණ සීසන් වෙන්න තබන්න.

2.සීසන් කරගත් මස් රන්වන් පාට වනතුරු ගැඹුරු තෙලේ බැදගන්න.

3.භාජනයක් ලිපේ තියලා තෙල් ස්වල්පයක් දාලා තෙල් රත් වෙනකොට ඉගුරු ,සුදුලූනූ ,රම්පෙ කරපිංචා ,බී ලූනු ,තක්කාලි ,කරාබුනැටි ,එනසාල් ඇට කිහිපයක් එකතු කරගන්න.එයටම මිරිස් කුඩු එකතු කර තරමක් බැදෙනකොට බැදපු තුනපහ කුඩුත් වතු‍රත් එකතු කරගන්න.රස අනුව ලුනු යොදාන්න.

4.හොද්ද යන්තම් බුබුළු දානකොට බැදගත් මස් එකතුකරගෙන පියනකින් වසා තෙල් පෑදෙන තුරු අඩු ගින්දරේ පිසගන්න.
*බත් ,පාන් ,රොටී වගේ ඕනම දෙයක් කන්න මේ චිකන් කරිය සුදුසුයි.

තිලිනි ගයත්‍රී මුතුනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ගෙදරදීම සකස්කර ගත් හාල් පිටි වලින් ඉදිආප්ප
තිලිනි ගයත්‍රී මුතුනායක

පාන්
තිලිනි ගයත්‍රී මුතුනායක

ස්වීට් මිල්ක් බන්ස්
තිලිනි ගයත්‍රී මුතුනායක

අයිස් කෝපි
තිලිනි ගයත්‍රී මුතුනායක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2100
දියබත්
By Ishara Sajani Kavinga
Views - 774
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1240
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2140
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1667
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 10690
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10257
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10116
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7125
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7105
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'