katatarasata.com

 

 

මාලුමිරිස් පුරවා බැදීම

- රුවන්තිකා මධුෂාණි විසිණි.





අවශ්‍ය ද්‍රව්‍ය:

මහත මාලුමිරිස් කරල් කීපයක් 
තම්බලා පොඩි කල අල
පොඩිකල සැමන් 
චොප් කල ලූනු තක්කාලි ඉගුරු සුදුලූනු අමුමිරිස් කරපිංචා 
රම්පෙ කෑල්ලක් 
කෑලිමිරිස්
ගම්මිරිස් 
පාන්පිටි
බිස්කට් කුඩු 
පොල්තෙල්

සාදන ක්‍රමය:
1.මාලුමිරිස් ගෙඩිය ඉතාමත් මෘදුවට තැලෙන්නේ නැතිවෙන්න ඇට රේනුවෙන් ගැලවෙන්න පොඩි කරන්න.
2.ඊලඟට පැල්මක් දමා ඒ ඇට ඉවත් කරන්න, ගෙඩිය වෙන් නොවෙන්න.
2.මාලුමිරිස් කරලට ලුනුවතුර ටිකක් ආලේප කරන්න.


1.බදුනක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා තක්කාලි, ඉගුරු, සුදුලූනු, අමුමිරිස්, ලූනු, කරපිංචා, රම්පෙ, බීලූනු තෙම්පරාදු කරන්න.
2.එයට කෑලිමිරිස්, ලුනු, ගම්මිරිස් දමා ඊලඟට අල සහ සැමන් කලවම් කරන්න.
3.ඉහත මාලුමිරිස් තුලට මෙය පරිස්සමෙන් පුරවන්න.
4.පාන්පිටි වලට වතුර පමනක් දමා ඉතාමත් උකු බැටර් එකක් සාදා ගන්න.
5.මාලුමිරිස් කරල එහි හොදින් ගිල්වා ඉන්පසුව බිස්කට් කුඩු දවටන්න.
6.දැන් මාලුමිරිස් කරල වැහෙන තරමට තෙල් පිරවූ, මාලුමිරිස් කරලට වඩා විෂ්කම්භයක් ඇති බදුනක බදින්න.
මේක ඉතාම පරිස්සමෙන් කරන්න. අනවශ්‍ය ලෙස හැදි ගාන්න එපා.මද ගින්නේ හිමීට බදින්න ,එවිටයි මාලුමිරිස් ගෙඩිය හොදින් ඉදෙන්නේ.

රුවන්තිකා මධුෂාණි ගේ වෙනත් කෑම වට්ටෝරු


චොක්ලට් බෝල
රුවන්තිකා මධුෂාණි

ඌරු මස් කරිය
රුවන්තිකා මධුෂාණි

බැදපු කෝලිෆ්ලවර් සලාදය
රුවන්තිකා මධුෂාණි

චීස් දාපු අල බෝල
රුවන්තිකා මධුෂාණි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 892
දියබත්
By Ishara Sajani Kavinga
Views - 316
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 577
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 996
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 932
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8741
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8358
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8266
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6041
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6021
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'