katatarasata.com

 

 

මිනි ගාලික් බන්

- රුවන්තිකා මධුෂාණි විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය:
පාන් පිටි කප් 1 1/2
ඊස්ට් තේහැදි බාගයක් 
බටර් මේස හැන්දක්
සීනි ටිකක් 
ලුනු
හොදින් සිහින්ව අබරාගත් සුදුලූනු 
ගම්මිරිස් කුඩු
තැවරීමට බිත්තරයක් 
තල ඇට ටිකක්

සාදන ක්‍රමය:
පිටි ඊස්ට් හොදට කවලවම් කරන්න ..
ඉන්පසු සීනි ලුනු දමා සාමාන්‍ය වතුරෙන් අතේ නොඇලෙන ලෙස අනන්න
ඉන්පසු බටර් දමා අනන්න . අතේ ඇලෙනවනම් තව පිටි ටිකක් දාන්න .හොදින් අනා විනාඩි 40ක් පමන පිපෙන්නට තිය්න්න

ඉන්පසු කුඩා කැබලි කඩා පැතලි කර සුදුලූනු ගම්මිරිස් ලුනු මිශ කර එය ඇතුලට යන සේ ඔබ ඔබා කුඩා බෝල සදන්න..
ඒවා විනාඩි 30ක් පිපෙන්න් තියා උඩින් බිත්තර සාරු දවටා තල ඉසෛන්න

මෆින් ට්‍රේ එකක සිදුරු වලට බටර් ආලේප කර ඒ බනිස් දමා උනුසුම් පෝරනුවක පුලුස්සා ගන්න ...

මං 200c විනාඩි 25ක් පමන බේක් කරා.හරිම සුවදයි...

රුවන්තිකා මධුෂාණි ගේ වෙනත් කෑම වට්ටෝරු


චොක්ලට් බෝල
රුවන්තිකා මධුෂාණි

ඌරු මස් කරිය
රුවන්තිකා මධුෂාණි

බැදපු කෝලිෆ්ලවර් සලාදය
රුවන්තිකා මධුෂාණි

චීස් දාපු අල බෝල
රුවන්තිකා මධුෂාණි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 514
දියබත්
By Ishara Sajani Kavinga
Views - 200

By Ishara Sajani Kavinga
Views - 83
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 387
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 682
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8315
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7808
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7425
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5758
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5676
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'