katatarasata.com

 

 

සව් හිම පුඩිම

- සීතා පොන්නම්පෙරුම විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය :

සව් 100g
වතුර කෝප්ප 2
කිරි කෝප්ප 1 1/2
සීනි (රස අනුව)
බිත්තර සුදුමද 2
වැනිලා තේ හැදි 1
කලරිo

සාදන ක්‍රමය :

සව් වලට වතුර කෝප්ප දෙක දමා පොගවා ඇට හොදින් ඉදෙන තුරු උයා ගන්න.

කිරි කෝප්පයකට සීනි දමා සව් එකට දමා උනු කර ගන්න. ලිපෙන් බා වැනිලා එකතු කරන්න.

බිත්තර සුදු මද දෙක පුලුන් ආකාරයට බීට් කරන්න. මෙය කොටස් තුනකට බෙදා කැමති පාට එක් කරන්න.

ඉතිරි කිරි කෝප්ප බාගයටද සීනි දමා උනු කර ලිපේ තිබියදීම බිත්තර සුදු මද ටික ටික හැන්දකින් දමමින්, බෝල කරමින් උයා ගන්න.

එකින් එක සව් මිශ්‍රණය උඩින් අලන්කාරව තබන්න.

නිවුන පසු ශීතකර , කෑමට ගන්න.

සීතා පොන්නම්පෙරුම ගේ වෙනත් කෑම වට්ටෝරු


තක්කාලි සෝස්
සීතා පොන්නම්පෙරුම

ඇම්බරැල්ලා චට්නි
සීතා පොන්නම්පෙරුම

ෂාලට් රොයාල් කේක්
සීතා පොන්නම්පෙරුම

චොක්ලට් කේක්
සීතා පොන්නම්පෙරුම
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 132
දියබත්
By Ishara Sajani Kavinga
Views - 72

By Ishara Sajani Kavinga
Views - 25
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 76
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 257
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7821
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7210
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6452
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5330
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5261
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'