katatarasata.com

 

 

ඩෝනට් - Donut

- කව්ෂි මේඝවර්ණ ධර්මපාල විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය:

පාන් පිටි 200g
යීස්ට් 5g
බිත්තර 1
සීනී තේ හැදි 1
බටර් මේස හැදි 1
මද රස්නේ කිරි 100 ml
ලුනු

සාදන ක්‍රමය:

මුලින්ම පිටි භාජනයකට දමා එයට යීස්ට් ,සීනි, බටර් ,දමා කලවම් කර ගන්න.

එයට ගසා ගත් බිත්තරය, ලුනු එකතු කරන්න.දැන් එයට මද රස්නේ කිරි ටික ටික එකතු කරමින් අනා ගන්න. අතේ නොඇලෙන පදම එන තෙක් විනාඩි 10 ක් විතර.

ඩෝ එක පැයක් පමන පිපෙන්න‍ට තබා ගන්න. පසුව එය පිටි ඉස ගත් මතු පිටක තබා රෝලින් පින් එකකින් හෝ අතින් තුනී කර ගන්න.( අගල් 1/2 විතර ගනකමට)

පසුව තුනී කර ගත් ඩෝ එක මත වීදුරැවකින් හෝ ඩෝනට් කටර් එකකින් රවුම් කපා ගන්න. ඒ මැද පොඩි රවුමක් කපා ගන්න. ( මම පොඩි බෝතල් මුඩියක් ගත්තේ)

ඒ කපා ගත් ටික පැය 1/2 විතර පිපෙන්නට තබා ගැඹුරැ තෙලේ බැද ගන්න. ( මද රස්නෙන්)

පසුව දියකර ගත් චොකලට් මත ඩෝනට් දමා හැඩ කර ගන්න.( පින්තූර බලන්න)

කව්ෂි මේඝවර්ණ ධර්මපාල ගේ වෙනත් කෑම වට්ටෝරු


පයිනැපල් චිකන් බිරියානි
කව්ෂි මේඝවර්ණ ධර්මපාල

පොල් මිශ්‍ර බත්
කව්ෂි මේඝවර්ණ ධර්මපාල

චොකලට් කේක් විත් ගනාචේ
කව්ෂි මේඝවර්ණ ධර්මපාල

ඩෝනට්
කව්ෂි මේඝවර්ණ ධර්මපාල
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
චොකලට් ගනාශ්
By Niranjala Fernando
Views - 1
බටර් ක්‍රීම්
By Niranjala Fernando
Views - 4
බටර් අයිසින්
By Niranjala Fernando
Views - 3
වෙඩින් කේක්
By Niranjala Fernando
Views - 2
ස්ට්‍රෝබෙරි මූස් කේක්
By Niranjala Fernando
Views - 2
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18368
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15693
පෑන් කේක්
By Indunee Welivita
Views - 15594
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14859
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11285
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'