katatarasata.com

 

 

පූරි

- වින්ද්‍යා කුමාරි යාපා විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය :-

ආටා පිටි කෝ.2
වතුර 
ලුනු ස්වල්පයක්
බැදීමට තෙල්

සාදන ක්‍රමය :-

ආටා පිටි ලුනු ස්වල්පයක් දමා වතුර ටික ටික දමමින් අනා ගෙන පැයක් තබන්න.
පැයකට පමණ පසු කුඩා පිටි ප්‍රමාණයක් ගෙන බෝලයක් සාදා ලෑල්ලක් මත රොලින් පින් එක ආදාරයෙන් හොදින් තුනී කරගන්න.හරියට පපඩම් එකක් ආකාරයට.
කටරයක් හෝ මුඩියක් ආදාරයෙන් රවුමි ආකාරයට කපා ගන්න.
තුනී කරනවිට ඇලෙනවානම් තෙල් ස්වල්පයක් ආලේප කරගන්න.
ඉන්පසු රත් වු තෙලේ පපඩම් බදින ආකාරයට රන්වන් පැහැවනතුරු බැදගන්න.
මේ ප්‍රමාණය තුන් දෙනෙකු සදහ ප්‍රමාණවත්.

මෙය උතුරු ඉන්දියානුවන් නිතරම ආහාරයට ගන්නා ආහාරයක්.මෙය ඉන්දියානුවන් අල කුරුමා සමග ආහාරයට ගත්තත් චිකන් කරි,කඩල කරි හා පොල් චට්නි සමග මටනම් ඉතා රසවත්.

වින්ද්‍යා කුමාරි යාපා ගේ වෙනත් කෑම වට්ටෝරු


බේක් කරපු පැටිස්
වින්ද්‍යා කුමාරි යාපා

කූණිස්සන් මිශ්‍ර චිලි පේස්ට්
වින්ද්‍යා කුමාරි යාපා

අල බොන්ඩා
වින්ද්‍යා කුමාරි යාපා

ගාර්ලික් බ්‍රෙඩ්
වින්ද්‍යා කුමාරි යාපා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1696
දියබත්
By Ishara Sajani Kavinga
Views - 602
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 981
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1697
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1375
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 9790
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9694
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 9484
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6738
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6675
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'