katatarasata.com

 

 

ගාර්ලික් බ්‍රෙඩ්

- වින්ද්‍යා කුමාරි යාපා විසිණි.



මේ ගාර්ලික් බ්‍රෙඩ් එකත් සමග සුප් එකක් රාත්‍රී ආහාර සදහා ඉතා කදිමයි

අවශ්‍ය ද්‍රව්‍ය :-

පිටි 500g
සුදුලූනු 40g
බටර් 50g
සීනි 50g
ඊස්ට් 10g
කිරිපිටි 8g
ලුනු 8g
බිත්තර 1
වතුර අඩු කෝ.1 3/4 පමණ
අමතර බටර් මේස හැන්දක්

සාදන ක්‍රමය :-

මුලින්ම බටර් හැන්දක් දමා චොප් කරගත් සුදුලූනු ටික මදක් පිසගෙන පසෙකින් තබන්න.
ඉන්පසු භාජණයක් ගෙන පිටි,ඊස්ට්,සීනි,කිරිපිටි,බටර්,සුදුලූනු,බිත්තර දමා කලවම් කරගන්න.ලුනු ද දමා කලවම් කරගන්න.
ඉන්පසු වතුර දමා හොදින් අනාගන්න.වි.10ක් පමණවත්.
ඉන්පසු වි.10කට පසු හොදින් බටර් තැවරූ තැටිය මත දික් අතට සකසා ගත් පිටි මිශ්‍රණය තබා වි.30ක් පිපෙන්න තබන්න.
උඩින් බිත්තර සාරු තවරා ගන්න.
ඉන්පසු 165c ඌෂ්ණත්වයේ වි.10ක් ප්‍රී හීට් කරගත් අවන් එකේ වි.25-30ක් පුලුස්සා ගැනීම ප්‍රමාණවත්.
දැන් රසවත් ගාලික් බ්‍රෙඩ් සූදානම්.

වින්ද්‍යා කුමාරි යාපා ගේ වෙනත් කෑම වට්ටෝරු


බේක් කරපු පැටිස්
වින්ද්‍යා කුමාරි යාපා

කූණිස්සන් මිශ්‍ර චිලි පේස්ට්
වින්ද්‍යා කුමාරි යාපා

අල බොන්ඩා
වින්ද්‍යා කුමාරි යාපා

ගාර්ලික් බ්‍රෙඩ්
වින්ද්‍යා කුමාරි යාපා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3760
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1609
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 2369
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3829
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2899
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 13770
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 12329
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 12048
පෑන් කේක්
By Indunee Welivita
Views - 9309
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8754
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'