katatarasata.com

 

 

ආප්ප ... ඉක්මනට (Instant Hoppers )

- සීතා පොන්නම්පෙරුම විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය :

කැකුලු හාල් පිටි 500g
යීස්ට් තේ හැදි 1
සීනි තේ හැදි 2 -3
පොල් වතුර කෝප්ප 1
මාරි බිස්කට් 1 
ලුනු 
හොදින් වේලුනු පොල් බෑයක පොල්

සාදන ක්‍රමය :

පොල් ටික උනු වතුරෙන් මිරිකා මිටි කිරි, දිය කිරි සාදා ගන්න.

පිටි ටික බ්ලෙන්ඩරයට දමා පොල් වතුර දමා මිශ්‍ර කරන්න. ඉන්පසු යීස්ට් සහ සීනි දමා බ්ලෙන්ඩ් කරන්න.

දැන් බිස්කට් එක සහ ලුනු, මිටි කිරි. දමා උකු මිශ්‍රණයක් සාදා ගන්න.

මෙය පැය බාගයක් වසා තබන්න.

දැන් දිය කිරි අවශ්‍ය ප්‍රමානයට එක් කර පදම් වූ තාච්චියක පුච්චා ගන්න.

තාච්චිය පදම් කිරීම:
තාච්චිය පිරෙන්න පොල් තෙල් දමා උනු කර බිත්තයක් බදින්න.
ආප්පෙන් ආප්පයට තාච්චිය පිස දැමීමට එම බිත්තර කහමදය යොදා ගන්න.

හාල්පිටි නැති නම්... කැකුලු හාල් ටික පැය 2 ක් පොගවා , පොල් වතුර ටික දමා ටිකක් බ්ලෙන්ඩ් කරන්න. ඉන්පසු ඉහත ආකාරයටම ඉදිරියට යන්න.

රස, ක්‍රිස්පි ආප්ප මෙලෙස සාදා රස බලන්න.

සීතා පොන්නම්පෙරුම ගේ වෙනත් කෑම වට්ටෝරු


තක්කාලි සෝස්
සීතා පොන්නම්පෙරුම

ඇම්බරැල්ලා චට්නි
සීතා පොන්නම්පෙරුම

ෂාලට් රොයාල් කේක්
සීතා පොන්නම්පෙරුම

චොක්ලට් කේක්
සීතා පොන්නම්පෙරුම
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 615
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 507
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 526
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 304
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 910
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7570
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6937
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6097
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5113
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5091
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'