katatarasata.com

 

 

බිරියානි

- රෝසි ගම්පහ විසිණි.



අවස්‍ය ද්‍රවය 
කුකුල් මස් කිලෝ 1
යෝගට් 1
මිරිස් කුඩු තේ හැදි 2
කහ කුඩු තේ හැදි 2 
ගරම් මසාල තේ හැදි 2
තුනපහ කුඩු තේ හැදි 2 
කුකුල් මස් කපා සෝදා මේ සියලුම දේවල් දමා කලවම් කර තියන්න 
බාස්මතී හාල් කප් දෙකක් සෝදා පෙගෙන්න තියන්න
පසුව බාජනයක් ලිප තබා ගී හෝ තෙල් දමා රත් උන් පසු කපා ගත් බීලූනු ගෙඩ් දෙකක් සූදුරු ටිකක් කුරුදු පොත්තක් බේ ලීව්ස් එනසාල් කරාබු නැට් දමා හොදට තෙම්පරාදු වෙන්න හරින්න පසුව කුකුල් මස් දමා තෙලෙන් තෙම්පරාදු වෙන්න තියන්න මද ගින්නේ පිසගන්න
පසුව බාජනයකට වතුර දමා උතුරන්නට හැර හාල් එක පෙරා එයට දමා බාගෙට පිසගන්න දැන් ඕවන් එකට දැමීමට සුදුසු බාජනයක් ගෙන පලමුව බත් තට්ටුවක් දමා පසුව කුකුල් මස් දමා නැවත ඉතුරු බත් ටික දමා උඩින් bada ගත් වියලි මිදි ලූනු දමන්න කපාගත් මින්චි කොල කොත්තමල්ලි කොල දමන්න තම්බා badagath බිත්තර දමා පියනකින් වසන්න පසුව පාන් පිටි ටිකක් අරන් වතුර දමා අනන්න එය බාජනයේ පියන වටේ ඔතන්න හුමාලය පිටතට නොයන ලෙස පසුව ඕවන් ට්‍රේ එකට වතුර දමා බාජනය ඒ උඩින් තියා 260c විනාඩි 30 තියන්න

 

රෝසි ගම්පහ ගේ වෙනත් කෑම වට්ටෝරු


බීට් මැල්ලුම
රෝසි ගම්පහ

ලාහෝර් කුකුල් මස් කරි
රෝසි ගම්පහ

බිරියානි
රෝසි ගම්පහ

චිලී සෝස්
රෝසි ගම්පහ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 307
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 256
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 291
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 161
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 491
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7140
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6590
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5473
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4798
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4758
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'