katatarasata.com

 

 

කිරිපිටි වලින් කැරමල් පුඩිං - වැනිලා හා චොක්ලට් රසට

- තුලාරා කරුණාරත්න විසිණි.



කිරිපිටි කප් 2 යි
සීනි කප් 1 1/4 යි
උණු වතුර කප් 3යි
බිත්තර 5 යි
වැනිලා එසන්ස් තේ හැදි 1යි
චොක්ලට් පව්ඩර් තේ හැදි 1 යි

සීනි ටිකක් කැරමල් කරලා පුඩිං හදන භාජන දෙකේ පතුල වැහෙන්න දා ගන්න.

කිරිපිටි, සීනි, වතුර එකට දාලා කැට නැති වෙනතුරු හොදින් මික්ස් කරන්න. වැනිලත් එකතු කරන. ඒකටම බිත්තරත් දාලා විස්ක් එකකින් මිශ්‍ර කරන්න.ගොඩ්ක් බීට් කරන්න එපා. 

දැන් මික්ස් එක දෙකට බෙදලා එකකට දිය කර ගත් චොක්ලට් පව්ර් ටික දාලා මික්ස් කරන්න. 
වෙන වෙනම මික්ස් 2බදුන් දෙකට දාලා විනඩි 30ක් විතර හුමාලෙන් තම්බගන්න. (මම නම් හැදුවෙ රයිස් කුකර් එකේ ස්ටීමර් එකේ)

ෆ්‍රිජ් එකේ පැයක් තියලා අනිත් පැත්ත හරවලා පිලිගන්වන්න.

තුලාරා කරුණාරත්න ගේ වෙනත් කෑම වට්ටෝරු


තක්කාලි ජෑම්
තුලාරා කරුණාරත්න

කිරිපිටි වලින් කැරමල් පුඩිං - වැනිලා හා චොක්ලට් රසට
තුලාරා කරුණාරත්න

බඩඉරිගු කිරිබත්
තුලාරා කරුණාරත්න

බඩඉරිගු කිරිබත්
තුලාරා කරුණාරත්න
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 260
දියබත්
By Ishara Sajani Kavinga
Views - 113

By Ishara Sajani Kavinga
Views - 47
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 195
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 397
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7982
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7427
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6821
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5491
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5401
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'