katatarasata.com

 

 

කේරළ ස්ටයිල් බීෆ් ෆ්‍රයි.

- නවින් අකලංක සහබන්දු‎ විසිණි.



බීෆ් - ½ KG
අඹරාගත් රතුළුණු හො රට ළුණු - 1 Cup
අඹරාගත් ඉගුරු - 2 Tbsp
අඹරාගත් සුදු ළුණු ලොකු බික් 4-5
කැලි මිරිස් - 2 Tbsp
කොත්තමල්ලී කුඩු - 2 Tsp
කහ කුඩු - ¼ Tsp
ගම්මිරිස් - ½ Tsp
ගරම්මසාලා - 2 Tsp
පොල් කැලි - 1 Cup 
ලුණු රස අනුව
විනාකිරි - 3 Tsp
කරපිංචා
තෙල්

අඹරාගත් රතුළුණු හො රට ළුණු - අඹරාගත් ඉගුරු - අඹරාගත් සුදු ළුණු - කැලි මිරිස් - කොත්තමල්ලී කුඩු - කහ කුඩු - ගම්මිරිස් - ගරම්මසාලා - පොල් කැලි - ලුණු - විනාකිරි - 
මේ සියල්ල භාජනයක හොදට මීශ්‍ර කරගන්න - බිෆ් එකතු කරගන්න. මෙය පැය ½ Marinate වෙන්න තබා ගන්න.

පැය ½ පසු වතුර එකතු කර තම්බා ගන්න....Pressure Cooker හො භාජනයක... විනාඩි 12 - 15 අතර.

Frying Pan එකට තෙල් දමා කරපිංචා ටික බැදගන්න...එයට බීෆ් මිශ්‍රනය එකතු කරගන්න.....

බීෆ් ටික විනාඩි 10ක් විතර බැද ගන්න...
උණු උණුවෙන් පිලිගන්වන්න...

නවින් අකලංක සහබන්දු‎ ගේ වෙනත් කෑම වට්ටෝරු


ඉස්සන් මිශ්‍ර ස්පගති (ඉතාලි ආහාරයක්)
නවින් අකලංක සහබන්දු‎

මඤ්ඤොක්කා මැල්ලුම
නවින් අකලංක සහබන්දු‎

කේරළ ස්ටයිල් බීෆ් ෆ්‍රයි.
නවින් අකලංක සහබන්දු‎

කොකනට් රයිස් - අපේ රසට
නවින් අකලංක සහබන්දු‎
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2871
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1129
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1608
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2828
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2209
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12192
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11190
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11053
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7848
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7704
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'