katatarasata.com

 

 

චීලි චිකන්

- වජිර අස්සලආරච්චි විසිණි.





කුකුළු මස් ග්‍රෑම් 500
ගම්මිරිස්කුඩු තේහැදි 4
ලුනුකුඩු 
සොයාසොස් තේහැදි2 
චිලිපේස්ට් තේහැදි2 
මේ සියල්ල මිශ්‍ර කර පැය 1/2 සීසන් වෙන්න තබන්න .ඉන්පසු ගැඹුරු තෙලෙ බැදගන්න .

සෝස් එක සදහා 
සුප් කැට 1
කෝන්ප්ලවර් මේස හැදි 1
තක්කාලිසොස් මේස හැදි 3
සොයාසොස් මේස හැදි 2
ලුනුකුඩු 
ගම්මිරිස්කුඩු තේහැදි1
සීනි තේහැදි2 
වතුර කෝප්ප 1
මේ සියල්ල හොඳින් දියකර සෝස් එක සාදාගන්න.

තෙල් ටිකක් 
සුදුලුනු තේහැදි2 
අමුඉගූරු තේහැදි1
වියළි මිරිස් කරල් ටිකක් (කෑලි කපාගන්න )
කජුමද ටිකක් (බැදගත් )
චිලිපේස්ට් මේස හැදි 2
ලූනු කොල ටිකක් (කපාගත් )
බදුනකට තෙල් දමා රත්වුවිට සුදුලුනු ,ඉගුරු දමන්න .ඉන්පසු මෙයට බැදගත් මස් ටික දමන්න කපාගත් මිරිස් දමන්න .චිලිපේස්ට් දමන්න .කජු දමන්න .ඉන්පසු සාදාගත් සෝස් එක දමන්න .උකුගතියට එනවිට කපාගත් ලුණු කොල දමන්න ලිප නිවන්න .

වජිර අස්සලආරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


චීලි චිකන්
වජිර අස්සලආරච්චි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 763
දියබත්
By Ishara Sajani Kavinga
Views - 264
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 497
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 854
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 848
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8538
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8142
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7947
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5924
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5864
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'