katatarasata.com

 

 

ගාර්ලික් රසම්

- ගයාන් එරන්දක විසිණි.



සැ. යු : "ෆ" යන්න වෙනුවට "ප" යන්න ආදේශ කර ගන්න. :)

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුනු සියඹලා මේස හැදි 2 ෆමන
වතුර කෝෆ්ෆ 2 ෆමන
සුදුළූනු බිකි 10 ෆමන
ගම්මිරිස් ඇට තේ හැදි 2 ෆමන
සූදුරු තේ හැන්දක් ෆමන
අමු මිරිස් කරල් 2
තක්කාලි ගෙඩි 1
මිරිස් කුඩු තේ හැදි බාගයක් 
කහ කුඩු තේ හැදි බාගයක්
ලුනු රස අනුව
කරෆිංචා කොළ 10 ෆමන
අබ තේ හැන්දක් ෆමන
වියලි මිරිස් කරල් 5 ෆමන
කොත්තමල්ලි කොළ ස්වල්ෆයක්
තෙල් මේස හැන්දක් ෆමන

සාදාගන්නා ආකාරය

මුලින්ම වතුර ටිකට ඉදුනු සියඹලා ටික දමා ෆෙගෙන්නට හැර හොදින් මිරිකා ෆෙරා සියඹලා ඉස්ම වතුර ටික හදා ගන්න.. ( තික්නස් එක අඩුවෙන් තබා ගන්න )

බාජනයක් ලිෆ තබා සියඹලා ඉස්ම වතුර ටික දමා නටන තෙක් රත් කරගන්න..

බ්ලෙන්ඩරයකට ගම්මිරිස් ඇට තේ හැදි එකහමාරක් ෆමන දමා එයට සූදුරු සහ අමු මිරිස් කරල් දමා කුඩු කරගන්න..

සුදුළූනු බිකි ෆොතු ෆිටිං වංගෙඩියකට දමා ටිකක් කොටා ගන්න..

සියඹලා වතුර ටික නටන විට ඉහත කී ගම්මිරිස්, සූදුරු, අමුමිරිස් කුඩු ටික එකතු කර කලවම් කරමින් හැදිගාන්න.. ඉන්ෆසු ලිෆ නිමා ගන්න..

තවත් බාජනයක් ගෙන එයට තෙල් ටිකක් දමා රත් වූ ෆසු අබ ටික දමා වියලි මිරිස් සහ කරෆිංචා කොළ ටික දමා කලවම් කරන අතරතුර එයට සුදුළූනු ටිකද එකතු කරගන්න.. ඉන්ෆසු එයට තක්කාලි ටික ඉතිරි ගම්මිරිස් ඇට ටික, මිරිස් කුඩු, කහ කුඩු, ලුනු ස්වල්ෆයක් දමා හොදින් කලවම් කරගන්න.. ස්වල්ෆවෙලාවකින් මේ මිශ්‍රනයට සියඹලා වතුර ටික එකතු කර නටාගෙන එනවිට ලිෆෙන් බා.. කොත්තමල්ලි කොළ ටිකක් දමා උනුවෙන්ම ෆානය කරන්න...

 

 

ගයාන් එරන්දක ගේ වෙනත් කෑම වට්ටෝරු


කොත්තමල්ලි කොළ බත්
ගයාන් එරන්දක

චොප්සි රයිස්
ගයාන් එරන්දක

පඩ් ගපාඕ - තායි බැසිල් චිකන්
ගයාන් එරන්දක

ග්‍රිල්ඩ් එග්ෆ්ලාන්ට් චෝකා
ගයාන් එරන්දක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3763
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1610
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 2370
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3830
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2901
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 13772
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 12331
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 12049
පෑන් කේක්
By Indunee Welivita
Views - 9312
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8755
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'