katatarasata.com

 

 

කිසස්

- නිමන්ත/නිලුපුලි විසිණි.



ලොකු බිත්තර 3 (සුදු මද පමණයි)
Caster sugar 3/4 cup 
Cream of Tatar powder 1/4 tea spoon
Wilton 2D nozzle එක මම ගත්තේ
අවශ්‍ය නම් ගොඩාක්ම කුඩාවට කපා ගත් කජු ස්වල්පයක්
කලරින්
Steel භාජනයක් (ප්ලාස්ටික් භාජන වල බීට් කරන්න එපා)

මුලින්ම වෙන්කර ගත් බිත්තර සුදු මද දමා බීට් කරන්න. (Medium speed එකෙන් බීට් කරන්න) මිශ්රනය හිම වගේ එද්දි එයට තේ පෙරනයක් ගෙන මිශ්රනයට උඩින් තියාගෙන cream of Tatar powder එයට දමා ‍පෙරා (හලා) ගන්න මිශ්රනයට( පිටි හලා ගන්නවා වගේ) ඉනපසු නැවත එම speed එකෙන්ම බීට් කරන්න. එය මිශ්ර කර ගත් පසු caster sugar ටිකෙන් ටික මිශ්ර කර ගන්න එම speed එකෙන්ම. සීනි හොදින් දිය වු පසු High speed එකෙන් විනාඩි භාගයක් බීට් කරන්න. ( දැන් ඝන මිශ්රනයක් ඇවිත් තිබිය යුතුයි) ඉන්පසු කැමති කලරින් එකක් දමා හැන්දකින් සෙමින් කලවම් කරන්න (නැත්නම් මිශ්රනය දියවෙනවා) 

ඉන්පසු බටර් ගා ගත් ඔයිල් පේපර් එකක් දැමු ට්රේ එකක තමන් කැමති නොස්ල් එකකින් හැඩ හදා ගන්න. කැමති නම් හදා ගත් හැඩ උඩින් කජු ඉස ගන්න. අවන් එක 90•c න් පැය1යි වි 30 ක් හෝ පැය1යි වි 45ක් බේක් කර ගන්න. ඉන්පසු අවන් එක off කර වි 45ක් පමන ඇතුලේ තබන්න. පසුව එලියට ගෙන නිවුනු පසු කෑමට ගන්න.

නිමන්ත/නිලුපුලි ගේ වෙනත් කෑම වට්ටෝරු


ෆෙස්ටිව් සේවරි රයිස්
නිමන්ත/නිලුපුලි

කිසස්
නිමන්ත/නිලුපුලි

දිවුල් පුඩින්
නිමන්ත/නිලුපුලි

කොල පාට කරවිල සම්බෝල
නිමන්ත/නිලුපුලි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 163
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 138
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 151
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 86
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 300
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 6879
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6331
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5059
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4625
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4606
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'