katatarasata.com

 

 

ස්ටීම් බටර් කප් කේක්

- සුජානි රණවීර විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය:
බිත්තර 2
සීනි මේස හැදි 5
පිටි කිරි මේස හැදි 4 ( මම ගත්තේ හයිලන්ඩ් පිටි )
එලවලු තෙල් මේස හැදි 2
පාන් පිටි කප් 2/3 (තුනෙන් දෙකක්) 75g 
බේකින් පවුඩර් තේ හැදි 2
රෝස පාට ක්ලරින් බිංදු 1
කොල පාට කලරින් බිංදු 1

සාදන ක්‍රමය:
මුලින්ම කප් කේක් සාදා ගැනීමට ගන්නා කප් ( ඇලුමීනියම් කප් ) ටික ස්ටීමර් එකේ තියල රත් වෙන්න ලිප දාන්න.
(මේ ප්‍රමාන වලින් මම හදා ගත්තෙ කප් කේක් 6 )
දැන් බිත්තරත් සීනිත් වික්ස් එකකින් හරි හැන්දකින් හරි කලවම් කරගන්න.
එයටම කිරි,එලවලු තෙල් දමා කලවම් කරන්න.
එයටම පිටි,බේකින් පවුඩර් දමාගන හොදින් කලවම් කර ගන්න.
දැන් පිටි මිශ්‍රනයට රෝස පාට ,කොල පාට දමා යන්තම් කලවම් කරගන්න.
දැන් කලින් රත් වෙන්න තිබූ කප් වලට කේක් මිශ්‍රනය දා ගන්න.
(පරිස්සමට දාන්න,යටින් වාෂ්ප එන නිසා )
දැන් ස්ටීමර් එක වසා විනාඩි 15 ස්ටීම් කර ගන්න.

සුජානි රණවීර ගේ වෙනත් කෑම වට්ටෝරු


කරපින්චා පූරි
සුජානි රණවීර

ස්ටීම් කප් කේක්
සුජානි රණවීර

ස්ටීම් බටර් කප් කේක්
සුජානි රණවීර

ස්ටීම් මාබල් කප් කේක්
සුජානි රණවීර
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3759
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1609
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 2369
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3829
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2899
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 13770
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 12329
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 12048
පෑන් කේක්
By Indunee Welivita
Views - 9309
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8754
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'