katatarasata.com

 

 

පනීර්

- දුලා අධිකාරි විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය
පැස්චරයිස්ඩ් නැවුම් කිරි 2l
ලෙමන් ගෙඩි 6ක ඉස්ම

පියවර
කිරි භාජනයකට දමා අඩු ගින්දරේ උනු කරන්න. හොදින් උතුරන තුරු දිගටම හැදි ගාන්න. අඩි අල්ලන්න දෙන්න එපා. කිරි උතුරන විට නොනවත්වා හැදි ගාමින් ලෙමන් යුශ එක් කරන්න. එවිට කිරි කැටි ගැසී වතුර ඉවත් වෙවි. ලොකු පෙනෙරයක් උඩින් මස්ලින් රෙදි කැබැල්ලක් එලා මිශනය පෙරා ගන්න. රෙදි කැබල්ල මිරිකමින් වතුර ඉවත් කර ගන්න. වතුර ඉවත් වූ පසු එම රෙදි කැබල්ලෙන්ම මිශ්‍රනය තදින් ගැටගසා සිසිල් වියලි ස්ථානයක නිවෙන තුරු තබන්න. අවසානයෙදී ඔබට පනීර් බෝලයක් ලැබේවි. එය කෑලි කපා භාවිතයට ගන්න.

දුලා අධිකාරි ගේ වෙනත් කෑම වට්ටෝරු


පනීර් මඛ්නි
දුලා අධිකාරි

පනීර්
දුලා අධිකාරි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2476
දියබත්
By Ishara Sajani Kavinga
Views - 948
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1406
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2427
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1924
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11408
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10632
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10597
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7453
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7381
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'