katatarasata.com

 

 

ෆෙස්ටිව් සේවරි රයිස්

- නිමන්ත/නිලුපුලි විසිණි.



සේදා වතුර බේරා ගත් බාස්මති හාල් 1 kg
🍖මස් තැම්බු වතුර හෝ සුප් කැට ( ලොකු කැට 3 ක් හෝ පොඩි කැට 6 ක්) 11/2 l
🍶චීස් 50 g ක්
🍶මාගරින් මේස හැදි 5ක් හෝ 6ක්
🍶ලුනු අවශ්‍ය තරම්
🍅කපා ගත් තක්කාලි 300 g
🍅කපා ගත් මාලු මිරිස් 150 g (ඇට ඉවත් කර හීනියට කපා ගන්න)
🍅තක්කාලි සෝස් මේස හැදි 3ක්
🍶සෝයා සෝස් මේස හැදි 2ක්
🍅කපා ගත් හතු 300g
🍤අමු ඉස්සන් 200g
🍖අමු බේකන් පෝක් කපා ගත් මස් කැබලි 250g ක්
🍶අමු තුනපහ කුඩු තේ හැදි 2ක්
🌿කපා ගත් පාස්ලි 100g ක්

🍅කපා ගත් රට ළුණු (රන්වන් පාට වන තුරැ බැද ගන්න), ප්ලම්ස් 50g, කජු 75g මේ තුන වෙනම ගැඹුරැ තෙලෙන් බැද ගන්න
සෝදා වතුර බේරා ගත් හාල් ලුනු හා මස් තැම්බු වතුර හෝ සුප් වතුර දමා උයා ගන්න. වෙනත් භාජනයක් ලිප තබා මාගරින් රත් කරන්න. රත් වු විට එයට කපා ගත් ඉස්සන් හා බේකන් දමා බැදෙන්නට හරින්න. ඉන්පසු කපාගත් හතු, පාස්ලි, තක්කාලි, මාලු මිරිස් යනාදිය එක්කර සෝස් වර්ග හා තුනපහ කුඩුද මෙයට මිශ්ර කරන්න. ඉන්පසු ලුනු අවශ්‍ය පමනට දමා ඉන්පසු උයා ගත් බත මිශ්ර කරන්න. බැදගත් ළුණු, කජු, ප්ලම්ස් වලින් භාගයක් බතට ම්ශ්ර කර ඉන්පසු චීස් කැබැල්ල බත් උඩට ග්රේටරයකින් ගා ගන්න. පසුව ඉතුරැ භාගෙන් ( ළුණු, කජු, ප්ලම්ස්) බත සරසා ගන්න.

නිමන්ත/නිලුපුලි ගේ වෙනත් කෑම වට්ටෝරු


ෆෙස්ටිව් සේවරි රයිස්
නිමන්ත/නිලුපුලි

කිසස්
නිමන්ත/නිලුපුලි

දිවුල් පුඩින්
නිමන්ත/නිලුපුලි

කොල පාට කරවිල සම්බෝල
නිමන්ත/නිලුපුලි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 132
දියබත්
By Ishara Sajani Kavinga
Views - 72

By Ishara Sajani Kavinga
Views - 25
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 76
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 257
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7821
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7210
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6452
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5330
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5261
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'