katatarasata.com

 

 

මාශ්මෙලෝස්

- උදේශිකා වනිගසුරිය විසිණි.



සීනී 500g
ජෙලටින් 30g (මම ගත්තෙ මෝතා පොඩි පැකට් එක)
වැනිලා 1tsp
කලරින් 
බටර් ස්වල්පයක්
කෝන්ෆ්ලා අවශ්‍ය පමණ
මද උණුසුම් වතුර අඩු කෝප්ප 2

උණුසුම් වතුර 1cup වල ජෙලටින් ටික හොදට දිය කර ගන්න.

ලොකු බාජනයක් ලිප තබා සීනි ටික දමා එයට ඉතිරි වතුර කප් එක එකතු කරන්න.

අඩු ගින්දරේ සීනි ටික නූල් ඇදෙන පදම එන තෙක් හොදින් හැදි ගාන්න.

නූල් ඇදෙන පදමට ආ පසු,දිය කර ගත් ජෙලටින් ටික එකතු කරන්න.

විනාඩි 5ක් පමණ හොදින් හැදි ගාන්න.ඉන් පසු ලිපෙන් බා නිවෙන්න තියන්න.

ඔයාලා කැමති බාජනයක් ගෙන එහි හොදින් බටර් තවරා ගන්න.

දැන් බදුනක් ගෙන සාදා ගත් ද්‍රාවණයෙන් බාගයක් දමාගෙන,එයට වැනිලා 1/2tsp එකතු කර හොදින් බීට් කරන්න.
හොදටම බීට් කරන්න ඕනා නැත්නම් හරියට එන්නෙ නැහැ.

දැන් ඔයාලා කැමති කලරින් බින්දුවක් පමණ එකතු කරගෙන ආයෙත් හොදට බීට් කරන්න.

ඔයාලගේ අතට තේරෙනවානම් තද ගතියක් ,ඒ කියන්නෙ හොදට බීට් වෙලා,දැන් ඒ මිශ්‍රණය බටර් ගා ගත් බදුනට වත් කරගන්න.

ඉන්පසු ඉතිරි ද්‍රාවණයත් පෙර පරිදිම හොදින් බීට් කර ,වෙනත් කලරින් බින්දුවක් එකතු කරගෙන හොදින් බීට් කරන්න.

ඒ ටිකත් කලින් මිශ්‍රණය උඩටම වත් කරගන්න.

මම ඊයේ රෑ හදලා අද උදේ තමා කෑලි කැපුවේ,පැය 12ක් පමණ තබා ඒ මතු පිටට කෝන්ෆ්ලා ඉස ගන්න.කැමති ප්‍රමාණයේ කෑලි කපා ඒ කෑලි වලත් හොදින් කෝනෆ්ලා දවටා ගන්න.

උදේශිකා වනිගසුරිය ගේ වෙනත් කෑම වට්ටෝරු


පයිනැපල් ගැටෝ
උදේශිකා වනිගසුරිය

බර්ගර් බන්
උදේශිකා වනිගසුරිය

චිකන්,සොසේජ්, චීස් පීසා
උදේශිකා වනිගසුරිය

මාශ්මෙලෝස්
උදේශිකා වනිගසුරිය
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 529
දියබත්
By Ishara Sajani Kavinga
Views - 207

By Ishara Sajani Kavinga
Views - 83
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 391
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 698
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8339
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7832
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7456
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5772
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5692
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'