katatarasata.com

 

 

හොට් චොකලට් ඩ්‍රින්ක් - Hot Chocolate Drink

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය -

වතුර කප් 1
කිරි කප් 4 ( කිරිපිටි ගන්නවානම් කිරිපිටි 100g වතුර කප් 4ක මිශ්‍රකර ගන්න )
කොකෝ පවුඩර් 30g
චොකලට් පවුඩර් ( නෙස්කුයික් ) 15g
සීනි 45g ( රස අනුව )

සාදන ක්‍රමය -

1. වතුර හොදින් උතුරවා ගන්න.
2. උතුරන විට එයට අනෙක් ද්‍රව්‍ය එක්කර විස්ක් එකකින් මිශ්‍ර කරමින් අඩු ගින්දරේ උතුරවා ගන්න.

# කැමති අය විප්ක්‍රීම් ටිකක් උඩින් දාගෙනම බොන්න හොදේ.
# ඒ උඩින් කොකෝ පවුඩර් ටිකක්, ග්‍රේට් කරපු චොකලට් ටිකක් ඉස ගන්න.

## මම චොකලට් පවුඩර් වෙනුවට ඩාර්ක් චොකලට් ග්‍රේට් කරලත් ගන්නවා...

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


කංකුන් රයිස්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

රජ මහා කිරිබත
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

කේරල කහබත්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

චිකන් ස්පයිසි බිරියානි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 17582
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15144
පෑන් කේක්
By Indunee Welivita
Views - 14696
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14231
පැනි රොටී
By Chathurani Priyangika
Views - 10875
Copyright © 2016 - 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'