katatarasata.com

 

 

ජීරා රයිස්

- ගයාන් එරන්දක විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය

බාස්මතී සහල් කෝප්ප දෙකක්
සූදුරු මේස හැදි දෙකක් පමන
ගී හෝ බටර් ( බටර් දානවනම් තෙල් ස්වල්පයක්)
වේලිච්ච මිරිස් කරල් දෙකක්
කුරුදු පොත්තක්
බේ ලීව්ස් කොළ දෙකක් 
එනසාල් ඇට දෙක තුනක්
කොත්තමල්ලි කොළ ( අවශ්‍යම නැත )
කහ ස්වල්පයක් ( අවශ්‍යම නැත )
ලුනු ස්වල්පයක්
වතුර

සාදන විදිහ

මුලින්ම බාස්මතී සහල් ටික සෝදා පැය බාගයක් පමන පෙගෙන්නට හරින්න.. ඉන්පසුව බාජනයක් ගෙන ලිප තබා එයට ගී ( ගී දානවානම් බත ගොඩක් රසවත් වේවි ) හෝ බටර් දමා ( බටර් දානවනම් තෙල් පොඩ්ඩක් දමන්න බටර් ටික ඉක්මනින් වාෂ්ප වෙන එක වැලකේවි ) රත් වී ගෙන එනවිට එයට මිරිස්, කුරුදු,බේ ලීවස්, එනසාල් ටික දමා පොඩ්ඩක් හැදි ගා ඉන්පසු එයට සූදුරු ටික එකතු කරගන්න.. මේ ටික බැදීගෙන එනවිට කහ ස්වල්පයක් එක්කර ( බත කහ ෆාටට අවශ්‍යනම් ) ඉන්පසු මෙයට පොගවා ගත් බාස්මතී සහල්ටික එකතු කර හොදින් කලවම් කරගන්න.. ඉන්පසු මෙයට වතුර කලවම් කර ලුනු ස්වල්පයක් දමා සාම්න්‍ය විදිහට බත ෆිසගන්න.. ( මම නං වතුර කලවම් කරේ හාල් කෝප්ප දෙකට වතුර කෝප්ප දෙකා මාරකට චුට්ටක් අඩුවෙන් වගේ ) මම නම් මේ බත ෆිස ගත්තේ රයිස් කුකර් එකේ හොදේ.. බත ඉදුනාට පසු චොප් කරගත් කොත්තමල්ලි කොළ ටිකක් එක්කර ආහාරයට ගන්න..

ගයාන් එරන්දක ගේ වෙනත් කෑම වට්ටෝරු


කොත්තමල්ලි කොළ බත්
ගයාන් එරන්දක

චොප්සි රයිස්
ගයාන් එරන්දක

පඩ් ගපාඕ - තායි බැසිල් චිකන්
ගයාන් එරන්දක

ග්‍රිල්ඩ් එග්ෆ්ලාන්ට් චෝකා
ගයාන් එරන්දක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2871
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1129
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1609
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2828
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2209
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12192
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11190
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11053
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7848
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7705
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'