katatarasata.com

 

 

බේක් කරපු පැටිස්

- වින්ද්‍යා කුමාරි යාපා විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය :-

පිරවුම සදහා ලොකු අල ගෙඩි 2
තම්බා ගත් සැමන් මාලු කූරියෙක්
ලූනු ගෙඩි 2
අමු මිරිස්
කරපිංච 
ගම්මිරිස්
ලුනු

පිටි මෝලිය සදහා
පිටි 300 g
මාජරින් 50g
ලුනු 
බේකින් පවුඩර් මේස හැදි 1/2

සාදන ක්‍රමය :-
අල තම්බා පොඩි කරගන්න ගන්න.මාලු කුරියා ලුනු කහ ගම්බිරිස් දමා තම්බා පොඩි කරගන්න.ලූනු කපා තෙල් ටිකක් ලිප තබා කට්ලට් සාදන ආකාරයට පිරවුමට අවශ්‍ය කලමනා දමා පිරවුම සාදා ගන්න.

පිටි හා බේකින් පවුඩර් දමා හලා ගන්න.දැන් එයට මාජරින්,ලුනු,බිත්තරයක් එක් කර අයිස් වතුරින් අනා වි.45 ක් තබන්න.
කුඩා ප්‍රමණයක් ගෙන රෝලින් පින් එකින් තුනී කරගෙන රවුමක් කපා හෝ කටර් එක ආදාරයෙන් මැදට පිරවුම තබා සකසා ගන්න.
බටර් ස්වල්පයෙ තවරා ගත් තැටියේ පැටිස් තබා බිත්තර සාරු ස්වල්පයක් ගා ගන්න.
දැන් 200c රත් කරගත් අවන් ඒ විනාඩි25-30ක් බේක් කරගන්න.නැත්නම් රන් වන් පැහැ වනතුරු බැදගන්න.

වින්ද්‍යා කුමාරි යාපා ගේ වෙනත් කෑම වට්ටෝරු


බේක් කරපු පැටිස්
වින්ද්‍යා කුමාරි යාපා

කූණිස්සන් මිශ්‍ර චිලි පේස්ට්
වින්ද්‍යා කුමාරි යාපා

අල බොන්ඩා
වින්ද්‍යා කුමාරි යාපා

ගාර්ලික් බ්‍රෙඩ්
වින්ද්‍යා කුමාරි යාපා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3761
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1609
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 2369
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3829
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2900
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 13772
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 12329
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 12049
පෑන් කේක්
By Indunee Welivita
Views - 9310
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8755
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'