katatarasata.com

 

 

ස්ටීම් කප් කේක්

- සුජානි රණවීර විසිණි.



රෙසිපි එක :-

බිත්තර 2
සීනි මේස හැදි 5
පිටි කිරි මේස හැදි 4 ( මම ගත්තේ හයිලන්ඩ් පිටි )
එලවලු තෙල් මේස හැදි 2
පාන් පිටි කප් 2/3 (තුනෙන් දෙකක්) 75g 
බේකින් පවුඩර් තේ හැදි 2
වැනිලා තේ හැදි 1
නිල් පාට ක්ලරින් බිංදු 1

මුලින්ම කප් කේක් සාදා ගැනීමට ගන්නා කප් ( ඇලුමීනියම් කප් ) ටික ස්ටීමර් එකේ තියල රත් වෙන්න ලිප දාන්න.
(මේ ප්‍රමාන වලින් මම හදා ගත්තෙ කප් කේක් 6 )
දැන් බිත්තරත් සීනිත් වික්ස් එකකින් හරි හැන්දකින් හරි කලවම් කරගන්න.
එයටම කිරි,එලවලු තෙල්,වැනිලා දමා කලවම් කරන්න.
එයටම පිටි,බේකින් පවුඩර් දමාගන හොදින් කලවම් කර ගන්න.
දැන් කලින් රත් වෙන්න තිබූ කප් වලට කේක් මිශ්‍රනය දා ගන්න.
(පරිස්සමට දාන්න,යටින් වාෂ්ප එන නිසා )
ටූත් පික් එකක නිල් පාට ගාගන කේක් මිශ්‍රනය උඩින් තිත් ආකාරයට තියන්න.
දැන් ස්ටීමර් එක වසා විනාඩි 15 ස්ටීම් කර ගන්න.

සුජානි රණවීර ගේ වෙනත් කෑම වට්ටෝරු


කරපින්චා පූරි
සුජානි රණවීර

ස්ටීම් කප් කේක්
සුජානි රණවීර

ස්ටීම් බටර් කප් කේක්
සුජානි රණවීර

ස්ටීම් මාබල් කප් කේක්
සුජානි රණවීර
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7615
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6964
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6140
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5141
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5116
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'