katatarasata.com

 

 

හාල් මැස්සෝ බැදුම

- නිශා නවරත්න විසිණි.



හාල්මැස්සන් බැදුම ( මම මේක හැදුව ප්‍රමාණය )

අවශ්‍ය ද්‍රව්‍ය 
හොදින් සෝදා ගත් හාල්මැස්සන් කිලෝ 1 1/2
බීලූනු කිලෝ 2 හීනියට ලියා ගන්න 
කරපිංචා මිටියක් හීනියට කපා ගත්
බැදීමට අවශ්‍ය තෙල් 
මිරිස් කෑලි කුඩු (දැවිල්ල අනුව )
සීනි ටිකක් 
ලුනු 

සාදන ක්‍රමය 
හාල්මැස්සන් ටික ගැබුරු තෙලේ බදින්න.
බීලූනු වලට ලුනු ටිකක් දමා රන්වන් පාට වෙනතුරු ගැබුරු තෙලේ බදින්න ..ගොඩක් කලු කරන්න එපා..තිත්ත රස එනවා .
තෙල් බේරෙන්න තියන්න .
කරපිංචා ටික තෙලට දාන්න .පාට වෙනස් වෙන නිසා ඉක්මනින් තෙලෙන් ගන්න ..
ලොකු බාජනයක් ගෙන එයට කෑලි මිරිස් කුඩු ,,සීනි ,ලුනු දමා හොඳින් මිශ්‍ර කරන්න ..
හාල්මැස්සන් ,බැදගත් ලුණු,,කරපිංචා එක් කරන්න ..
බැදපු කජුත් දාන්න පුළුවන් ..

නිශා නවරත්න ගේ වෙනත් කෑම වට්ටෝරු


ස්ව්ට් මෙලන් බීම
නිශා නවරත්න

එළවළු චොප්සි
නිශා නවරත්න

වටලප්පන් / වටලප්පම්
නිශා නවරත්න

නූඩ්ල් කුගෙල්
නිශා නවරත්න
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1430
දියබත්
By Ishara Sajani Kavinga
Views - 506
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 856
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1465
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1230
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9368
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 9320
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 9071
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6479
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6443
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'