katatarasata.com

 

 

තායි රෙසිපි එකකට හැදුව ෆිෂ් කේක්

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය -

සැමන් මාළු 225g ( 8oz) ( Salmon fillet )- හම නැතුව
සුදු මාළු වර්ගයක් 225g ( 8oz )
# අපිට සැමන් මාළු හොයාගන්න බැරි නිසා සුදු මාළු වර්ගයක්ම ගන්න.

කොලපාට බෝංචි 100g ( 4oz ) කුඩාවට චොප්කර
සේර කද අඹරා මේස හැදි 1
ඉගුරු පේස්ට් තේ හැදි 1
දෙහි ගෙඩියක පොතු ග්‍රේට් කර
ෆිෂ් සෝස් මේස හැදි 1
කොත්තමල්ලි කොළ කුඩාවට කපා මේස හැදි 1
බිත්තර සුදුමද 1 ( ටිකක් බීට්කර )
පිටි ටිකක් ඩස්ට් කිරිමට 
තෙල්

සාදන ක්‍රමය -

1. මාළු කුඩා කැබලි කපා ෆුඩ් ප්‍රොසෙසර් එකකට හෝ ග්‍රයින්ඩර් එකට දමා ඉගුරු පේස්ට්, සේර පේස්ට්, දෙහි පොතු දමා අඹරා ගන්න.( මාළු කුඩා කැබලි තිබුනට කමක් නැත )
2. අඹරාගත් මිශ්‍රණයට ෆිෂ් සෝස්, කොත්තමල්ලි කොළ, බිත්තර සුදුමද අවශ්‍ය පමණට , බෝංචි හා අවශ්‍ය ප්‍රමාණයට ලුණු මිශ්‍රකර ගන්න.
3. අත් දෙකට පිටි තවරා අවශ්‍ය නම් පිටි ටිකක් මිශ්‍රණයට ඉස කුඩා බෝල සාදාගන්න. එය තරමක් තුනී කරන්න. ගොඩක් මහතට ගන්න එපා.
4. සාදාගත් මාළු බෝල පැයක් ශීතකරණයේ යට කොටසේ තබාගන්න.
5. ෆිෂ් කේක් ටික ගැඹුරු තෙලේ බැදගන්න.

## සෝස් එක සදහා -

කොත්තමල්ලි ඇට මේස හැදි 1
ඩාර්ක් සෝයා සෝස් මේස හැදි 4
වයිට් වයින් විනිගර් මේස හැදි 1
සීනි තේ හැදි 1/2
කොත්තමල්ලි කොළ ටිකක් චොප්කර

1. කොත්තමල්ලි ඇට ටික රන්වන් පාටට කබලක බැද ගන්න.
2. එය ලිපෙන් ඉවත්කර සෝයා සෝස්, විනාකිරි, සීනි දමා සීනි හොදින් දියකර ගන්න.
3. අවශ්‍ය භාජනයකට දමා කොත්තමල්ලි කොළ උඩින් දමාගන්න.

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් ස්පයිසි බිරියානි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ ස්මූති
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ මිල්ක්ශේක්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

රෙන්ච් බ්‍රෙඩ් ( ප්‍රංශ පාන් )
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 797
දියබත්
By Ishara Sajani Kavinga
Views - 274
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 510
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 880
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 866
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8585
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8191
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8001
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5951
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5896
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'