katatarasata.com

 

 

පනීර් මඛ්නි

- දුලා අධිකාරි විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය

පනීර් 250g
බේ ලීෆ් එකක්
පොඩි කුරුදු පොත්තක්
කරදමුන්ගු කරල් 2
රතු මිරිස් කරල් දෙකක්
කජු ගෙඩි 10
චොප් කරපු සුදු ලූනු බික් 8
චොප් කරපු ලොකු ලූනු ගෙඩියක්
චොප් කරපු තක්කලි ගෙඩි 3
මිරිස් කුඩු
කහ කුඩු
බටර්, එලගි තෙල්
ලුනු රස අනුව
සීනි තේ හැන්දක්
ෆ්‍රෙශ් ක්‍රීම් ටිකක්
තියෙනවනම් කොත්තමල්ලි කොල ටිකක්.. මට තිබුනෙ නෑ.. 

බටර් හැන්දක් සහ එලගි තෙල් හැන්දක් පෑන් එකක් රත් කරගන්න. එයට ඉහත සදහන් පනීර් හැර පලමු ද්‍රව්‍ය පහ පිලිවෙලින් දමන්න. එය බැදෙන විට සුදු ලූනු, ලුනු දමන්න. විනාඩි 3ක් පමන යන විට ලුනු තැම්බුනු පසු තක්කලි එක් කරන්න. එයත් හොදින් තැම්බී තෙල් මතුවුනු පසු ලිපෙන් ඉවතට ගෙන නිවෙන්න හරින්න. එම මිශ්‍රනය වතුර ඉතා ස්වල්පයක් සමග grind කර paste එකක් හදාගන්න . නැවත බටර් හැන්දක් එම පෑන් එකෙම රත් කර එයට මිරිස් කුඩු කහ කුඩු දමා කලින් සාදාගත් මිශ්‍රනය දමන්න. ටිකක් තෙම්පරාදු කර එයට වතුර කොප්පයක් දමා උතුරවන්න. ඉන්පසු fresh cream දමන්න. රස අනුව ලුනු සහ සීනි ටිකක් එකතු කරන්න. අවසානයෙදී කොටු කපා ගත් පනීර් එකතු කර අඩු ගින්දරේ මද වේලාවක් උයාගන්න. කැමති නම් ලිප නිවා කොත්තමල්ලි කොල එකතු කරන්න.

දුලා අධිකාරි ගේ වෙනත් කෑම වට්ටෝරු


පනීර් මඛ්නි
දුලා අධිකාරි

පනීර්
දුලා අධිකාරි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2692
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1055
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1523
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2638
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2077
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11830
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10941
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10878
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7683
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7573
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'