katatarasata.com

 

 

මුන් ඇට පැටී

- තිලානි සමරසිංහ විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය :

තම්බා ගත් මුන් ඇට 
තම්බා ගත් අල 
කපාගත් බී ළුණු 
අමු මිරිස්
තම්බා ගත් මාලු/සැමන්/චිකන්
ලුණු 
ගම්ම්රිස් 
අවශ්‍ය නම් කෑලි මිරිස් 
එළවළු කැමති නම් 

*මේ සියල්ල එකට දමා පොඩි කරන්න
*තෙල් ටිකක් තිප තබා මෙම මිශ්‍රණය දමා තෙම්පරාදු කර ගන්න 
*කුඩා බෝල සාදා තුනී කොට තෙල් ගා ගත් තැටියක දෙපැත්ත දමා පුළුස්සා ගන්න 
****මුන් ඇට කට්ලට් තවත් රසයි 
මෙම මිශ්‍රණය ම බෝල සාදා බිත්තර,පාන්කුඩු දවටා ගැබුරු තෙලේ බැදගන්න

තිලානි සමරසිංහ ගේ වෙනත් කෑම වට්ටෝරු


පෑන් එකක් භාවිත කර සැදූ චොකලට් කේක් එකක්.
තිලානි සමරසිංහ

මුන් ඇට පැටී
තිලානි සමරසිංහ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 4830
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2126
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3229
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 4977
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 3646
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 15956
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 14003
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 13180
පෑන් කේක්
By Indunee Welivita
Views - 12841
පැනි රොටී
By Chathurani Priyangika
Views - 9953
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'