katatarasata.com

 

 

උදු රින්ග්ස්

- ඔෂාධිණි රුවන්තිකා විසිණි.



හාල්
උදු ඇට
(ඔරිජිනල් රෙසපි එකේ උදු මදි.මම නම් හාල් 2කට උදු 1ක් වගේ වෙන්න ගත්තේ)
රතු ළුුණූ 
සුදු ළුුණූ 
මිංචි
මිරිස් කුඩු
ගම්මිරිස් කුඩු
දුරු ටිකක්
අමු මිරිස්
බටර්

හාල් පෙගෙන්න තියන්න පැය 2ක් විතර.ඊට පස්සේ තෙත රෙදි කැබැල්ලක් උඩට දාලා වතුර ගතිය හිදුනම බ්ලෙන්ඩ් කරගන්න.මම නම් සුවදෙල් හාල් ගත්තේ.

උදු ටික කබලේ බැදලා කුඩු කර ගන්න.

රතු ළුණූ,සුදු ළුණූ,අමු මිරිස්,දුරු,මින්චි ඔක්කොම එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න.

හාල් හා උදු ලොකු භාජනේකට දාලා මිශ්‍ර කර ගන්න.ඒකටම බ්ලෙන්ඩ් කරපු ටික‍යි,ලුනු ටිකක්,ගම්මිරිස්,කෑලි මිරිස්,කහ පොඩ්ඩක් දාලා අනාගෙන ඒකටම බටර් හා වතුර ටික ටික දමා අතේ ඇලෙන නොඇලෙන ගානට මිශ්‍රනය හදාගන්න.

පොඩි ප්‍රමාණයක් අරන් අතේ රෝල් කරලා දෙපත්ත හිමින් එක් කරලා රින්ග්ස් හදා ගන්න.ඊට පස්සේ තෙලෙන් බැදලා ගන්න.

බදින එක තමයි වැදගත්.ගොඩක් ලොකු ගින්දරේ බැද්දොත් මැද අමු වේ.අඩුමත් නැති ගින්දරේ ගෝල්ඩ් පාට වෙනකන් බැදලා ගන්න.හොද ක්‍රන්චි ගතියට හැපෙනවා හරියට ආවම.වහලා භාජනේකට දාලා හුළං වදින්න නැති වෙන්න තිබ්බොත් දවසක් විතර ක්‍රන්චි ගතියෙන් තියා ගන්නත් පුලුවන්

ඔෂාධිණි රුවන්තිකා ගේ වෙනත් කෑම වට්ටෝරු


කොස් ඩෙවල්
ඔෂාධිණි රුවන්තිකා

නර්සරි ඩිසයින් කප් කේක්
ඔෂාධිණි රුවන්තිකා

ගෝබි මසාලා
ඔෂාධිණි රුවන්තිකා

චෙස් බෝර්ඩ් කුකීස්/වොටර් මෙලන් කුකීස්
ඔෂාධිණි රුවන්තිකා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1213
දියබත්
By Ishara Sajani Kavinga
Views - 429
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 730
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1266
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1104
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9116
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8901
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8778
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6304
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6273
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'