katatarasata.com

 

 

චොක්ලට් පුඩිම

- සුරංජි ඩි අල්විස් විසිණි.



සාදන ක්‍රමය : 
කිරිපිටි කප් 1,1/2යි
සීනි කප් 3/4යි
බිත්තර හතරයි 
මද උණුසුම් වතුර කප් 2යි
වැනිලා බින්දුවක් 
කොකෝ පව්ඩර් මේස හැඳි 2ක්
කැමති නම් උණුකර ගත් ඩාර්ක් චොක්ලට් 
සීනි ටිකක් කර කරලා කට ගැඹුරු භාජනයක අඩිය වැහෙන්න දමා නිවෙන්න තියන්න ඉන්පසු බිත්තර හැර ඉතිරි සියල්ල වෙන භාජනයකට දා පිටි කැට නැති වෙන්න හොද සිනිදු පදමට එන තෙක් බීට් කරගන්න 
පසුව එයට බිත්තර 4 දමා නැවත බීට් කර අර සීනි පැණිය දාපු භාජනයට මෙය එකතු කර ගන්න 
ඉන්පසු කට හොදින් වසා හුමාලයේ මෙය පැය භාගයක් පමණ තම්බාගෙන නිවෙන්න හැර ෆ්‍රිජ් එකේ පැය දෙක තුනක් දමා එලියට අරගෙන වෙනත් පැතලි භාජනයකට අනිත් පැත්ත හරවා දමා ගන්න

සුරංජි ඩි අල්විස් ගේ වෙනත් කෑම වට්ටෝරු


ස්පගැටි
සුරංජි ඩි අල්විස්

එග්ස්,කැරට් ඇන්ඩ් කන්කුන් රයිස්
සුරංජි ඩි අල්විස්

බිස්කට්
සුරංජි ඩි අල්විස්

චොක්ලට් පුඩිම
සුරංජි ඩි අල්විස්
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 5242
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2355
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3454
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 5343
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 4002
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 16593
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 14485
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 13662
පෑන් කේක්
By Indunee Welivita
Views - 13511
පැනි රොටී
By Chathurani Priyangika
Views - 10370
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'