පෑන් එකක් භාවිත කර සැදූ චොකලට් කේක් එකක්.
- තිලානි සමරසිංහ විසිණි.
cake එක සදහා :
පාන් පිටී මේස හැදි 3
කොකෝ පව් පව්ඩර් මේස හැදි 1
බිත්තර 2
ලුණු ඇගිලි තුඩක ප්රමාණයක්
වැනිලා තේ හැදි 1
එළවළු තෙල් මේස හැදි 1
සීනි පුරවලා මේස හැදි 2
>පාන් පිටියි කොකෝ පව්ඩර් හලලා ගන්න
>නන්ස්ටික් පෑන් එකක බටර් ගාන්න
>දැන් බිත්තර 2කට ලුණු දාලා අඩුම වේගෙන් බීට් කරන්න
>දැන් සීනි,වැනිලා දමා බීට් කරන්න (වැඩිම වේගෙන් විනාඩි 5ක් )
>දැන් පිටී මිශ්රණය දමා කලවම් කර ඔයිල්ද දමන්න
>කලවම් කර ගත් මිශ්රණය පෑන් එකේ දාලා අඩුම ගින්දරේ විනාඩි 5-6 ක් තියන්න (පියනකින් වහන්න )
>ටූත් පික් එකකින් බලන්න
>>>බටර් icing වලින් icing කලා
![]() By Hiru Sandu Views - 1517 |
![]() By Ishara Sajani Kavinga Views - 554 |
![]() By Dulga Perera Views - 903 |
![]() By Niranjala Fernando Views - 1566 |
![]() By Kanchana Jayasekara Views - 1292 |
![]() By Ruwanthika Madushani Views - 9525 |
![]() By Indunee Welivita Views - 9523 |
![]() By Shiki Ranasinghe Views - 9238 |
![]() By Chathurani Priyangika Views - 6596 |
![]() By Dilini Madushika Views - 6562 |