katatarasata.com

 

 

පෑන් එකක් භාවිත කර සැදූ චොකලට් කේක් එකක්.

- තිලානි සමරසිංහ විසිණි.



cake එක සදහා :

පාන් පිටී මේස හැදි 3
කොකෝ පව් පව්ඩර් මේස හැදි 1 
බිත්තර 2
ලුණු ඇගිලි තුඩක ප්‍රමාණයක් 
වැනිලා තේ හැදි 1
එළවළු තෙල් මේස හැදි 1 
සීනි පුරවලා මේස හැදි 2

>පාන් පිටියි කොකෝ පව්ඩර් හලලා ගන්න 
>නන්ස්ටික් පෑන් එකක බටර් ගාන්න
>දැන් බිත්තර 2කට ලුණු දාලා අඩුම වේගෙන් බීට් කරන්න 
>දැන් සීනි,වැනිලා දමා බීට් කරන්න (වැඩිම වේගෙන් විනාඩි 5ක් )
>දැන් පිටී මිශ්‍රණය දමා කලවම් කර ඔයිල්ද දමන්න 
>කලවම් කර ගත් මිශ්‍රණය පෑන් එකේ දාලා අඩුම ගින්දරේ විනාඩි 5-6 ක් තියන්න (පියනකින් වහන්න )
>ටූත් පික් එකකින් බලන්න

>>>බටර් icing වලින් icing කලා

තිලානි සමරසිංහ ගේ වෙනත් කෑම වට්ටෝරු


පෑන් එකක් භාවිත කර සැදූ චොකලට් කේක් එකක්.
තිලානි සමරසිංහ

මුන් ඇට පැටී
තිලානි සමරසිංහ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 615
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 507
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 526
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 304
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 910
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7570
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6937
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6097
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5113
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5090
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'