katatarasata.com

 

 

කිරි කොස්

- පියුමි තණවීර ආරච්චි විසිණි.



කිරිකොස් වලට කොස් කපන්නෙ දිග අතට

එහෙම කපපු කොස් වලට රතු ලූනු, අමු මිරිස්, රම්පෙ,කරපින්චා , උලු හාල්, මිරිස් කුඩු චූට්ටක්, කහ කුඩු, තුන පහ කුඩු දාලා තැම්බෙන්න ඇති තරම් වතුරත් දාලා ලිපේ තියන්න....ලුනුත් එකතු කරන්න.

හොඳට තැම්බුනාට පස්සෙ උකු මිටිකිරි ටිකක් දමා උයා ගන්න....

කැමති නම් ලිපෙන් අයින් කරලා බැදපු තුනපහ කුඩු ටිකක් උඩින් ඉහින්න...

( සුද්ද කරපු කොස් ඇට ටිකකුත් දාලම උයා ගත්තාම රසයි)

පියුමි තණවීර ආරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


නෙලුම් අල සම්බෝලය
පියුමි තණවීර ආරච්චි

ඉස්සො ඉස්ම
පියුමි තණවීර ආරච්චි

කිරි කැඳ
පියුමි තණවීර ආරච්චි

මාලු ඇඹුල්තියල්
පියුමි තණවීර ආරච්චි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 762
දියබත්
By Ishara Sajani Kavinga
Views - 264
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 497
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 854
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 848
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8538
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8142
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7947
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5924
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5864
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'