katatarasata.com

 

 

මැක්සිකෝවේන් චුර්රෝස්

- හේෂානී ෆොන්සේකා විසිණි.



චුර්රෝස් සාදාගත් හැට්:

බටර් 100
වතුර මිලි ලීටර් 190
පාන් පිටි 190
බිත්තර එකයි
එළවළු තෙල්
කුරුදු කුඩු ස්වල්පයක් 
සිනි ස්වල්පයක් 

සාදන විදිහ 

1 මුලින්ම පතුල ඝනකම පැන් එකකට බටර් සහා වතුර එක්කර උතුරා ගන්න

2 දැන් ගින්දර අඩුකර එයට පාන් පිට් ටික දාමා හැදි ගාන්න 

3 දැන් පිට්කිරි මේස හැදි දෙකක් අරන් වතුර ස්වල්පයක් දාමා හොදින් ගන කමට සාදාගන්න සිනි මේස හැන්දක් එක්කරගන්න

4 දැන් දියකරගත් කිරි ටික ටික පාන් පිටි එකට දාමා ලි හැන්දෙන් කවලම් කරන්න

5 බිත්තරය අරන් හොදින් බිට් කර පාන් පිට් මිශ්‍රණයට දාමා ගන්න ටික ටික දැන් මිශ්‍රණය බොලයක් ආකාරයට හැන්දට එන පදම තමයි චුර්රෝස් පදම

6 දැන් සාදාගත් මිශ්‍රණය තරු නොසල් එකකින් පයිපින් බැගෙකක් අදාරයෙන්  
ලිපෙ තියන එළවළු තෙල් මිශ්‍රණයට දාමා හොදින් දෙපැත්ත බැදගන්න 

7 දැන් බැදගත් චුර්රෝස් කුඩා පැන් එකකට දාලා කුරුදු කුඩු සහා සිනි දවටා ගන්න 

චුර්රෝස් වලට සිනි කුරුදුකුඩු දානවට අකමැති නම් චොකලට් සොස් එකක් හදා ගන්න පුලුවන්.

අපේ ගෙදර අය ආසාවෙන් කැවෙ නුතෙලා එක්ක... 

චොකලට් සොස් එක සාදාගන්න අන්දම

කුකින් චොකලට් gram 100
බටර් තෙ හැන්දක් 
දොඩම් යුශ මිලි ලීටර් 50

දැන් මේ සියල්ල පැන් එකකට දාගෙන ඩබල් බොයිල් කරන්න

දැන් සාදාගත් චුර්රෝස් චොකලට් සොස් එකේ දවටලා සංග්‍රහ කරන්න

හේෂානී ෆොන්සේකා ගේ වෙනත් කෑම වට්ටෝරු


බටර් මිශ්‍ර කොපි
හේෂානී ෆොන්සේකා

වේජි තලප
හේෂානී ෆොන්සේකා

බැදපු මාළු සාලදය
හේෂානී ෆොන්සේකා

ගොවා මන්චුරියම්
හේෂානී ෆොන්සේකා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 5466
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2461
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3584
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 5566
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 4162
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 16987
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 14753
පෑන් කේක්
By Indunee Welivita
Views - 13913
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 13880
පැනි රොටී
By Chathurani Priyangika
Views - 10584
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'