katatarasata.com

 

 

ABC miracle drink(ආශ්චර්‍යමත් පානය)

- අර්ජුනී උපේක්ඛා රණතුංග විසිණි.



ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහල දමන ABC miracle drink(ආශ්චර්‍යමත් පානය)
ඇපල් ,බීට් සහ කැරට් වලින් හදන නිසයි ABC කියන්නේ..
මේ බීම එකේ වටිනාකම ගැන කලින් ලියලා තියනවා
තරුණ පෙනුම රැකදෙයි
පිළිකා රෝගින්ගේ පිළිකා සෛල පැතිරීමේ වේගය අඩාල කරයි
හදවත,වකුගඩු සහ අක්මාව සුරකියි
සම දීප්තිමත් කරයි
මතක ශක්තිය වර්ධනය කරයි
රක්තහීනතාවය සහ ඇදුම රෝගීන්ට හිතකරයි.
පෙනීම වර්ධනය කර අක්ශි ආබාධ වලින් ආරක්ශා කරයි.
ප්‍රතිශක්තිකරනය සති දෙකක් ඇතුලත ඉහල නවයි
අවශ්‍ය දේ
ඇපල් ගෙඩියක්
බීට් ගෙඩි බාගයක්
කැරට් අලයක්.
ඉගුරු කැබල්ලක්
මේ සියල්ල බ්ලෙන්ඩ් කර හෝ ජූසරයක් මගින් හෝ යුශ රැගෙන උදෑසන පානය කරන්න.

අර්ජුනී උපේක්ඛා රණතුංග ගේ වෙනත් කෑම වට්ටෝරු


අප්‍රිකොට් බීම
අර්ජුනී උපේක්ඛා රණතුංග

ABC miracle drink(ආශ්චර්‍යමත් පානය)
අර්ජුනී උපේක්ඛා රණතුංග

ලෙමන් මිශ්‍ර පිපිඤ්ඤා බීම
අර්ජුනී උපේක්ඛා රණතුංග

තැම්බුම් හොද්ද
අර්ජුනී උපේක්ඛා රණතුංග
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 543
දියබත්
By Ishara Sajani Kavinga
Views - 214

By Ishara Sajani Kavinga
Views - 85
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 398
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 712
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8356
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7851
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7493
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5782
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5701
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'