katatarasata.com

 

 

කතුරැමුරැංගා බැදුම

- ධනාෂා තරනි විසිණි.



කතුරැමුරැංගා බැදුම

අවශය ද්‍රව්‍ය:-
පිරිසිදු කර සූරා ගත් කතුරැමුරැංගා
හීනි පෙති කපා ගත් සුදු ළූනු 
නූඩ්ලස් ස්වල්පයක්
රට කජු ස්වල්පයක්
කජු ස්වල්පයක්
හීනියට කපා ගත් පපඩම් ටිකක්
ලුනු
මිරිස් කුඩු
ගම්මිරිස් කුඩු
බැදගැනීමට තෙල්
(මේ සදහා තනන් කැමති දේවල් කතුරැමුරැංගා සමග මිශ්‍ර කිරීමට ගත් හැක) 

සාදන ආකාරය:-
නූල්ඩස් ටික ලුනු ස්වල්පයක් දැමූ මද රස්නෙ වතුරෙ දමා මොලොක් වන තුරැ තබා වතුර බේරා ගන්න. 
ඉන් පසු කතුරැමුරැංගා ඇතුලු තමන් කලවම් කරනා ද්‍රවයන් කර නොවන ලෙසට වෙන වෙනම් ගැඹුරැ තෙලේ බැද ගන්න.
නූල්ඩස් ටිකත් ඒ ආකාරයටම බැද ගන්න. 
ඉන්පසු සියල්ල ඉඩ තියන බාජනයකට දමා රස සහ සැර අනුව ලුනු, ගම්මිරිස් සහ මිරිස් එක්කර කුල්ලෙන් පොලන ආකාරයට කලවම් කරගන්න (හැන්දකින් කලවම් කරනවානම් කතුරැමුරැංගා පොඩි නොවීමට වගබලා ගන්න. 
හුලං නොවදින් ලෙස පිරිසිදු වියළි බාජනයක් දමා දින් කිහිපයක්ම තබා ගත හැක
(සාදන දවසේම පාවිච්චි කරනවානම් ළූනු, හීනියට කැපූ අල වගේ දේවල්ද එක් කල් හැක. කැමතිනම් කුඩා හාල් මැස්සො, කඩල, කඩෙන් ගන්න බයිට් මුරැක්කු, දලු නෙලුම් අල, කරවිල වගේ දේවල් වුනත් වෙන වෙනම බැදලා එකතු කරගන්න පුලුවන්.

ධනාෂා තරනි ගේ වෙනත් කෑම වට්ටෝරු


ඉන්දියන් දාබා ක්‍රමේට ස්පයිසි චිකන් කරිය
ධනාෂා තරනි

ඉන්දියන් ක්‍රමේට බතක්
ධනාෂා තරනි

කතුරැමුරැංගා බැදුම
ධනාෂා තරනි

කංකුන්, සුදු ළූනු ෆ්‍රයිඩ් රයිස්
ධනාෂා තරනි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1704
දියබත්
By Ishara Sajani Kavinga
Views - 604
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 985
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1700
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1376
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 9802
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9697
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 9492
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6745
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6678
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'