katatarasata.com

 

 

වෝටර්මෙලන් මොජිටො

- ශෂියා ශෂී විසිණි.



Watermelon mojito (වෝටර්මෙලන් මොජිටො)
අවශ්‍ය ද්‍රව්‍ය .
දෙහි හෝ ලයිම් පෙති කපා
වෝටර් මෙලන් පොඩියට කොටු කපා කෝප්ප 2ක්
මින්චි කොල 10-12 
වයිට් රම් 50-60ml
සොඩා හෝ ස්ප්‍රයිට් කෝප්ප 1/2
අයිස් කැට කෝප්ප 1

****ලයිම් ,මින්චි කොල,වෝටර්මෙලන් ,අයිස්කැට භාගයක් ශේකර් එකට දමා (නැත්නම් කට ලොකු බෝතලයකට දමා මූඩිය හොදින් වසා)හොදින් කලවම් කරන්න ..එයට රම් සහා ස්ප්‍රයිට් දමා සොලවා අයිස් කැට දැමු වීදුරුවකට දමා බීමට ගන්න ..

******සැ.යු.....අවශ්‍ය නම් පමනක් රම් යොදාගන්න .*****

ශෂියා ශෂී ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් බිරියානී,
ශෂියා ශෂී

ඌරුමස් බැදුමක්
ශෂියා ශෂී

චොකලට් කේක්
ශෂියා ශෂී

පොලොස් කරිය
ශෂියා ශෂී
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 622
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 511
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 532
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 310
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 926
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7597
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6949
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6120
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5130
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5099
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'