katatarasata.com

 

 

බිස්කට්

- සුරංජි ඩි අල්විස් විසිණි.



පිටි කිලෝ එකට 
එළවලු තෙල් ග්ලාස් 1යි
සීනී ග්ලාස් 1,1/2 යි
දොඩම් යුෂ ග්ලාස් එකයි 
බිත්තර 3
පිරිසිදු මාදුරු ටිකක් 
තල ටිකක්
බේකින් පව්ඩර් මේස හැදි 2යි 
සාදන ක්‍රමය : පිටි හැර අනිත් සේරම විනාඩි 5ක් මික්ස් කරන්න 
පසුව එම මිශ්‍රනයට පිටි ටික ටික එකතු කරගන්න එකතු කර මික්ස් කර ගත් මෝලිය විනාඩි 3,4 ක් විතර පැත්තකින් තියන්න ඉන්පසු රෝලින් පින් එක ගෙන පිටි මෝලියෙන් ටික ටික ගෙන තුනී කරලා කැමති හැඩයෙන් කටර් එකෙන් බිස්කට් හැඩයට කපා ගෙන තැටි වලට තෙල් කඩදාසියක් දමා කපාගත් බිස්කට් දමා අන්ශක 180 උශ්ණත්වය බිස්කට් රන්වන් පාට වනතුරු බේක් කරගන්න 
උදෙ හවස තේ වෙලාවට ගන්න පුලුවන් හරිම රසයි

සුරංජි ඩි අල්විස් ගේ වෙනත් කෑම වට්ටෝරු


ස්පගැටි
සුරංජි ඩි අල්විස්

එග්ස්,කැරට් ඇන්ඩ් කන්කුන් රයිස්
සුරංජි ඩි අල්විස්

බිස්කට්
සුරංජි ඩි අල්විස්

චොක්ලට් පුඩිම
සුරංජි ඩි අල්විස්
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 762
දියබත්
By Ishara Sajani Kavinga
Views - 264
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 496
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 853
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 847
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8538
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8142
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7947
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5923
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5864
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'