katatarasata.com

 

 

පයින් ඇපල්,ප්‍රොන්ස් විත් රැන්ච් සල්සා

- හෂිතා වීරසිංහ විසිණි.



කොටු හැඩයට කපාගත් අන්නාසි 
කොටු හැඩයට කපාගත් පිපිඤ්ඤා
කොටු හැඩයට කපාගත් තක්කාලි
කොටු හැඩයට කපාගත් ළුෑණූ
කොටු හැඩයට කපාගත් කැරට් (මට කපන්න කම්මැලි නිසා කඩෙන් හීනියට කපපුවා ගත්තේ)
රෙඩ් බෙල් පෙපර්(මන් කැමති නැති නිසා එවා වෙනම හස්බන්ඩ්ට විතරක් දැම්මා)
ඔලිව් ඔයිල්
ලෙමන් ජූස්
ග්‍රිල් කරගත් ඉස්සො අවශ්ය පමන
රැන්ච් ඩ්‍රසින්ග්
මේ සියල්ල කලවම් කොට ලෙමන් යුෂ ,ලුනු,ගම්මිරිස් රස පමනට දමා රැන්ච් ඩ්‍රසින්ග් වලින් සරසගන්න

හෂිතා වීරසිංහ ගේ වෙනත් කෑම වට්ටෝරු


ලෙබනීස් චිකන් පයී
හෂිතා වීරසිංහ

චිකන් කබ්සා
හෂිතා වීරසිංහ

පයින් ඇපල්,ප්‍රොන්ස් විත් රැන්ච් සල්සා
හෂිතා වීරසිංහ

අච්චු පාන්
හෂිතා වීරසිංහ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 622
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 511
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 532
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 310
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 926
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7597
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6949
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6120
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5130
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5099
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'