පයින් ඇපල්,ප්‍රොන්ස් විත් රැන්ච් සල්සා
- හෂිතා වීරසිංහ විසිණි.
කොටු හැඩයට කපාගත් අන්නාසි
කොටු හැඩයට කපාගත් පිපිඤ්ඤා
කොටු හැඩයට කපාගත් තක්කාලි
කොටු හැඩයට කපාගත් ළුෑණූ
කොටු හැඩයට කපාගත් කැරට් (මට කපන්න කම්මැලි නිසා කඩෙන් හීනියට කපපුවා ගත්තේ)
රෙඩ් බෙල් පෙපර්(මන් කැමති නැති නිසා එවා වෙනම හස්බන්ඩ්ට විතරක් දැම්මා)
ඔලිව් ඔයිල්
ලෙමන් ජූස්
ග්‍රිල් කරගත් ඉස්සො අවශ්‍ය පමන
රැන්ච් ඩ්රසින්ග්
මේ සියල්ල කලවම් කොට ලෙමන් යුෂ ,ලුනු,ගම්මිරිස් රස පමනට දමා රැන්ච් ඩ්රසින්ග් වලින් සරසගන්න
![]() By Hiru Sandu Views - 1517 |
![]() By Ishara Sajani Kavinga Views - 552 |
![]() By Dulga Perera Views - 903 |
![]() By Niranjala Fernando Views - 1557 |
![]() By Kanchana Jayasekara Views - 1290 |
![]() By Ruwanthika Madushani Views - 9523 |
![]() By Indunee Welivita Views - 9520 |
![]() By Shiki Ranasinghe Views - 9233 |
![]() By Chathurani Priyangika Views - 6593 |
![]() By Dilini Madushika Views - 6561 |