katatarasata.com

 

 

චිකන් කබ්සා

- හෂිතා වීරසිංහ විසිණි.



චිකන් කබ්සා

චික්න් විත් ස්කින් (4 – 8 කැබලී )
බටර් – ¼ කප්
කරාබු නැටි – 3
කුරුදු පොතු – 2 කැබලි
කරදමුන්ගු 3
ගම්මිරිස් ¼ TSP
චොප් කරගත් ළුෑණූ
කොලපාට මිරිස් කරල් කිහිපයක්
ජින්ජර් ගර්ලික් පේස්ට් – 2 TSP
මිරිස් කුඩු 1 ¼ TSP
කොත්තමල්ලී කුඩු 1 ½ TSP
ගරම් මසාලා පව්ඩර් – ½ TSP
ලෙමන් යුෂ
බ්ලෙන්ඩ් කරගත් තක්කාලි යුෂ කෝප්ප 2ක්
බාස්මතී රයීස් – 3 කප්
වතුර අවශ්ය පමන
ලුනු
ඔලිව් තෙල්
සරසගන්න කොත්තමල්ලී කොල (මන් ගාව තිබ්බේ නැති නිසා මන් දැම්මේ ලූනු කොල )

බටර් රත් වෙන්න තබා එයට ඉගුරු සුදු ලූනු පේස්ට් එක එකතු කොට මද වේලාවක් බැදගන්න.පසුව එයට කරාබු නැටි කුරුදු,කරදමුන්ගු ගම්මිරිස් චොප් කරගත් ළුෑණූ කොලපාට මිරිස් එකතු කර බැදගන්න.

පසුව එයට ගරම් මසාලා, මිරිස් කුඩු එකතු කර එයටම ලෙමන් යුෂ එකතු කරන්න,මද වේලාවකින් මස් ටික එකතු කර රස පමනට ලුනු එකතු කර විනාඩි 10 පිස ගන්න.පසුව එයට තක්කලි යුෂ එකතු කොට නැවතත් විනාඩි 15 ක් පිස ගන්න.දැන් කුකුල් මස් කුක් වෙලා තියෙන නිසා සෝදාගත් හාල් කෝප්ප 3 එයට එකතු කරන්න.

බත් වැසෙන ප්‍රමානයට වතුර දමන්න.මතක තියාගන්න ගොඩක් වතුර දාන්න එපා.මොකද කුකුල් මස් වල වතුර සහ තක්කාලි වල යුශත් එයට එකතු වෙලා තියෙන නිසා.

දැන් ඉතින් බත් එක බාගෙට පිසුනු පසු හැන්දක් ගෙන කලවම් කරන්න.නැවතත් පියනෙන් වසා බත් ගානට ඉදෙන තුරු පිසගන්න

හෂිතා වීරසිංහ ගේ වෙනත් කෑම වට්ටෝරු


ලෙබනීස් චිකන් පයී
හෂිතා වීරසිංහ

චිකන් කබ්සා
හෂිතා වීරසිංහ

පයින් ඇපල්,ප්‍රොන්ස් විත් රැන්ච් සල්සා
හෂිතා වීරසිංහ

අච්චු පාන්
හෂිතා වීරසිංහ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 622
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 511
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 532
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 310
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 926
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7597
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6949
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6120
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5130
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5099
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'