katatarasata.com

 

 

ඉන්දියන් ක්‍රමේට බතක්

- ධනාෂා තරනි විසිණි.



ඉන්දියන් ක්‍රමේට බතක්....

අවශ්‍ය ද්‍රවය:
උයාගත් බත් (බාස්මතී වඩාත් සුදුසුයි)
කුඩාවට කපා ගත් ළූනු( රෑපයේ දැමීමට අමතක විය😀)
කුඩාවට කපාගත් බටු
තම්බා කුඩාවට කපා ගත් අල
තම්බා කුඩාවට කපා ගත් කැරට්
තම්බාගත් කඩල
ඉගුරැ, සුදුළූනු පේස්ට්
කරපිංචා
ලුනු
ගී ස්වල්පයක්
කඩල පරිප්පු ස්වල්පයක්
උලුදු ඇට ස්වල්පයක්
සූදුරැ ස්වල්පයක්
අබ ස්වල්පයක්(රෑපයේ දැමීමට අමතක විය😀)

බාජනයක් ලිපේ තබා එය රත් වන විට ගී ස්වල්පයක් දමන්න
රත් වූ ගී වලට අබ, කඩල පරිප්පු, උලුදු ඇට, සූදුරැ, කරපිංචා දමා බැදෙන්නට හරින්න.
ඉහත ද්‍රවය බැදීගෙන් එනකොට එයට ඉගුරැ, සුදු ළූනු පේස්ට් එක සහ කපාගත් ළූනු එක් කරන්න
ලුනුද එක් කර හොදින් කලවම් කර තෙම්පරාදු වන්නට හරින්න
එයටම කපා ගත් බටු එක් කරගන්න
බටු සහ ළූනු හොදින් තෙම්පරාදු වන විට, කඩල, කැරට්, අල එක් කරන්න
සියල්ල හොදින් තෙම්පරාදු වන්නට දෙන්න
තෙම්පරාදුවට පිසගත් බත් එක් කරන්න
හොදින් කලවම් කර මද වේලාවක් බත් සියල්ල සමග තෙම්පරාදු වන්නට දෙන්න
වඩාත් රසවත් වීමට සහ ප්‍රියමනාප වීමට කපා ගත් කොත්තමල්ලි කොල ස්වල්පයක්,බැදගත් කජු සහ ළූනු එක් කල හැක.

 

 

ධනාෂා තරනි ගේ වෙනත් කෑම වට්ටෝරු


ඉන්දියන් දාබා ක්‍රමේට ස්පයිසි චිකන් කරිය
ධනාෂා තරනි

ඉන්දියන් ක්‍රමේට බතක්
ධනාෂා තරනි

කතුරැමුරැංගා බැදුම
ධනාෂා තරනි

කංකුන්, සුදු ළූනු ෆ්‍රයිඩ් රයිස්
ධනාෂා තරනි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 304
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 254
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 289
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 159
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 489
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7138
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6589
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5470
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4797
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4756
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'