katatarasata.com

 

 

පොලොස් කරිය

- ශෂියා ශෂී විසිණි.



මුලින්ම සමාන්‍ය කෑලිවලට පොලොස් ගෙඩියක් කපා ඉරි ඇදගන්න ...මැටි හට්ටියක් ලිපේ තියලා ..එකට තෙල් දාලා රත් වෙනකොට ,තලාගත් ඉගුරු සුදුළූණු ,රතු ළූණු ,රම්පෙ කරපිංචා තෙම්පරාදු කරගන්න .ඒකටම කුරුදු පොතු කෑල්ලක් ,උලුහාල් ,එනසාල් කරාබු නැටි දාන්න .උබලකඩ ටිකකුත් දාන්න ....ඊට පස්සේ පොලොස් ප්‍ර්මානයයි රසයි අනුව මිරිස් කුඩු ,තුනපහ කුඩු තෙලට දාන්න ..(මිරිස් හැදි දෙකක් නම් තුනපහ හැන්දක් )පාට වෙනස් වෙනක්ම් ටිකක් තෙලේ බදින්න..බැදුනු පහේවලට පොලොස් ටික දමා දියකිරි ,පොල්වතුරයි දාලා මදගින්නේ තම්බාගන්න..රස අනුව ලුනු දාන්න ,ඇඹුලට බිලිං තමයි මම දාන්නේ...නැත්නම් ගොරකා දාන්න ...මදගින්නේ හොදට තැම්බුනාම උකු මිටිකිරි දාන්න ...බැදපු තුනපහ කුඩුත් දාලා අඩූ ගින්දරේ උයාගන්න....එතකොට රසට තෙල් පෑදිල එනවා....පුලුවන් නම් දර ලිපේ හදන්න ..එත්කොට තවත් රස වැඩි..

ශෂියා ශෂී ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් බිරියානී,
ශෂියා ශෂී

ඌරුමස් බැදුමක්
ශෂියා ශෂී

චොකලට් කේක්
ශෂියා ශෂී

පොලොස් කරිය
ශෂියා ශෂී
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1869
දියබත්
By Ishara Sajani Kavinga
Views - 674
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1076
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1899
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1511
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 10183
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9976
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 9721
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6893
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6862
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'