katatarasata.com

 

 

චොකලට් කේක්

- සාරන්යා රොද්‍රිගෝ විසිණි.





අවශ්‍ය ද්‍රව්‍ය

1 පියවර
_____________

🌸සීනි කප් 2
🌸පිටි කප් 1 3/4
🌸කොකෝව් පව්ඩර් කප් 3/4
🌸බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2
🌸බේකින් සෝඩා තේ හැඳි 1 1/2
🌸ලුණු තේ හැඳි 1/2

2 පියවර
________________

🌷බිත්තර 2
🌷කිරි කප් 1
🌷වෙජිටබල් ඔයිල් කප්1/2
🌷වැනිලා තේ හැඳි 2

🌷උණු වතුර කප් 1

මුලින්ම අවන් එක ප්‍රී 

හීට් කර ගන්න.180 c'

ඒ වගේම ට්‍රේ එකත් 

ලෑස්ති කර ගන්න 

ඔයිල් ටිකක් ස්ප්‍රේ 

කරගෙන , පිටි 

ස්වල්පයක් ඉස 

ගන්න. 

දැන් බලමු 

කොහොමද 

හදන්නේ කියලා .

1 වෙනි පියවර කියලා 

දාලා තියෙන 

සියළුම ද්‍රව්‍ය මික්ස් 

කරගන්න.

ඉන් පසු එයට 

බිත්තර දමා බීට් 

කරන්න.

ඉන් පසු වෙජිටබල් 

ඔයිල් දමා බීට් 

කරන්න. මේ 

වෙලාවේ වැනිලා 

එකතු කරන්න. 

කිරි කප් එකත් 

එකතු කරන්න.

විනාඩි දෙකක් 

මීඩියම් ස්පීඩ් බීට් 

කරලා එයට උණු 

වතුර එකතු කර තව 

විනාඩි 1ක් බීට් 

කරන්න.

ඉන් පසු කලින් 

ලෑස්ති කරගත් ට්‍රේ 

එකට මෙම මිශ්‍රණය 

දමා සෙන්ටිග්‍රේඩ් 

අංශක 180 විනාඩි 

30 හෝ 35 ක් බේක් 

කර ගන්න. 

සැ.යු -:
අවන් එකෙන් අවන් එකට වෙනස් බැවින් ටූත් පික් එකකින් බලන්න කේක් එකේ ඇතුල බේක් වෙලාද කියලා 

හොඳින් කේක් එක 

නිවුනයින් පසු 

සාමාන්‍ය බටර් 

අයිසින් එකට ඝණට 

හදාගත් නෙස්කැෆේ 

මික්ස් කරන්න. දැන් 

ඒ අයිසින් එකෙන් 

ලේයර් කර ගන්න.

හරිම ලේසියි . ඒ වගේම 

රසයි.හදලා 

බලන්න

සාරන්යා රොද්‍රිගෝ ගේ වෙනත් කෑම වට්ටෝරු


චොකලට් කේක්
සාරන්යා රොද්‍රිගෝ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 5242
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2355
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3454
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 5342
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 4001
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 16591
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 14484
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 13661
පෑන් කේක්
By Indunee Welivita
Views - 13510
පැනි රොටී
By Chathurani Priyangika
Views - 10370
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'