katatarasata.com

 

 

දැල්ලෝ ස්ටේක්

- රුවනි ගුරුසිංහ ගුණවර්ධන විසිණි.





දැල්ලෝ ස්ටේක්
අවශ්‍ය දේ :- 
දැල්ලා ග්‍රෑම් 250
අමු මිරිස් 
මාලූ මිරිස්
බී ලූනූ ගෙඩි 2
ලුනු කොළ ටිකක් 
කරපිංචා 
රම්පෙ
සුදුළුනු
ගොරකා බික් 2
සොයා සෝඔස්
ලුණු
ගම්මිරිස්
කැලි මිරිස්
කහ කුඩු 
කුරුදු 
බෙල්පේපර් 2
තෙල්
සාදන ක්‍රමය:- දැල්ලන් හොදට සූද පොඩි කැබලි වලට කපා ගන්න .

මේ පින්තුර වල පේනා දී තියෙන විදියට අනික් කළමනා කපා ගන්න.

බදුනකට තෙල් ටිකක් දමා රත් වෙන හැර කපා ගත් ලුණු,රම්ප කරපිංචා ,සුදුළුනු,කුරුදු,කැලි මිරිස් පළමුව දමන්න රන්වන් පාටට ලුණු ටික බෙදේදී දැල්ලෝ ටිකට ගම්මිරිස් ,ලුණු,කහ,ගොරකා සොයා සෝඔස් ටික දලා හොදට කවලම් කරලා තෙල් ටිකටම එකතු කරන්න.ලිප අඩු කරලා වහල වැ.45 විතර ලිපේ තියල පිස ගන්න.පිසුනට පස්සේ ලුනුකොල අමුමිරිස්, මාළුමිරිස්,බෙල්පේපර් එකතු කරන්න.තවත් වී 6 7 තියන්න..හදලා බලන්න රසම රසයි.

රුවනි ගුරුසිංහ ගුණවර්ධන ගේ වෙනත් කෑම වට්ටෝරු



රුවනි ගුරුසිංහ ගුණවර්ධන

දැල්ලෝ ස්ටේක්
රුවනි ගුරුසිංහ ගුණවර්ධන

මැකරෝනි කීමා
රුවනි ගුරුසිංහ ගුණවර්ධන
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2692
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1055
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1523
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2638
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2077
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11830
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10941
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10878
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7683
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7573
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'