katatarasata.com

 

 

දෙල් පිරවුම

- ඉන්දු කුමාරි ජයසේකර විසිණි.



දෙල් පිරවුම 
*************
හොඳින් පැසුණු සාමාන්‍ය ප්‍රමාණයේ දෙල් ගෙඩියක් 
මාලු හා අල යෙදූ පිරවුමක් (කට්ලට් පිරවුම )
පොල් තෙල් 1/2

දෙල් ගෙඩියේ පොත්ත ඉවත් කර ගන්න

පොත්ත ඉවත් කර කහ මිශ්‍ර ලුණු වතුරින් සෝදන්න ...කහට ගතිය නැති වෙන්න

නටුව ලඟින් අඟල් දෙකක් පහළින් පොත්තක් කපා ඉවත් කරන්න ..පියනක් වගේ

පිහි තුඩින් ගෙඩියේ මැද ඉවත් කරන්න

මැද ඉවත් කල පසු

මාලු හා අල යෙදූ පිරවුම පිරවුම හැන්දකින් පුරවන්න

පිරවුම හැන්දකින් තද කරන්න

පිරවුම පිරවූ පසු ...මම කටටම පිරෙව්වා .ඒත් ඔයාලා එහෙම කරන්න එපා.කටට අඟල් දෙකක් විතර පහළින් පිරවුම පුරවන්න ..නැත්නම් පිරවුම එලියට එන්න පුලුවන්

කපා ඉවත් කල පියනෙන් දෙල් ගෙඩියේ කට වහන්න

ටූත් පික්ස් හෝ ඉරටු කෑලි වලින් තද කරගන්න

සියල්ල සම්පූර්ණ වූ දෙල් ගෙඩිය

ලොකු තාච්චියක් අරන් තෙල් දමා රත් කර දෙල් ගෙඩිය දමා බැදෙන්නට හරින්න ..මද ගින්නෙ තියන්න

උඩින් වහන්න ..සැරෙන් සැරේ දෙල් ගෙඩිය පැත්තෙන් පැත්තට හරවන්න ..එතකොට හොඳින් තෙලෙන් තැම්බෙනවා

මෙන්න  පෙති කපා ගත් රසම රස දෙල් පිරවුම

ඉන්දු කුමාරි ජයසේකර ගේ වෙනත් කෑම වට්ටෝරු


මෑ කරල් සුදුලූණු බැදුම
ඉන්දු කුමාරි ජයසේකර

ඌරු මස් කරි
ඉන්දු කුමාරි ජයසේකර

ගොරකා අච්චාරු
ඉන්දු කුමාරි ජයසේකර

කෙසෙල් මුව මැල්ලුම
ඉන්දු කුමාරි ජයසේකර
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 529
දියබත්
By Ishara Sajani Kavinga
Views - 207

By Ishara Sajani Kavinga
Views - 83
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 391
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 698
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8339
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7832
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7456
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5772
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5692
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'