katatarasata.com

 

 

පාන්

- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.





මේ ප්‍රමාණය දෙන්නෙක්ට ප්‍රමාණවත් වෙන පුංචි පාන්ගෙඩියක් සදහා.
පාන්පිටි 250g
ඊස්ට් තේ හැන්දක්
සීනි තේ හැන්දක්
බටර් මේස හැන්දක්
ලුණු තේ හැදි භාගයක් 
මද උණුසුම් ජලය

1.බදුනකට පාන් පිටි ඊස්ට් හා සීනි යොදා කවලම් කර පසුව බටර්ද එකතු කර කවලම්කරගන්න.
2.එයට වතුර ස්වල්පය බැගින් එකතු කරමින් අතේ නොඇලෙන පදමට අනාගනාගෙන ලුනු එකතු නැවත හොදින් අනාගන්න.
*සමතලා පෘශ්ටයක් මතට ඩෝ එක දාලා හොදින් අත් ගසමින් අනාගන්න.
*මේ ප්‍රමාණය කුඩා නිසා බදුන තුලදිම අනාගන්නත් පුලුවන්.කෙසේ හෝ ඊස්ට් හොදින් දිය වී මෘදු ඩෝ එකක් සකස් කරගන්න.
3.සාදාගත් පිටි මෝලිය තෙත රෙදි කැබැල්ලකින් වසා පැය භාගයක් පමණ තබන්න.
4.දැන් පිටි මෝලිය පිපිලා තියෙනවා තිබ්බ වගේ දෙගුණයක් වගේ දැන් පිටි මෝලිය අතින් තද කරලා එහි වාතය ඉවත් කර තුනී කරගන්න.
5.තුනීකරගත් පිටි මෝලිය දෙපෙත්තෙන් එතුලට නවලා රෝල් කර පාන් තැටියක් මත තබා නැවත පැයක් පමණ වසා තබන්න.
6.සෙල්සියස් අංශක 200යට ප්‍රී හීට් කල අවන් එකේ විනාඩි විස්සක් පමණ බේක් කරගන්න.

තිලිනි ගයත්‍රී මුතුනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ගෙදරදීම සකස්කර ගත් හාල් පිටි වලින් ඉදිආප්ප
තිලිනි ගයත්‍රී මුතුනායක

පාන්
තිලිනි ගයත්‍රී මුතුනායක

ස්වීට් මිල්ක් බන්ස්
තිලිනි ගයත්‍රී මුතුනායක

අයිස් කෝපි
තිලිනි ගයත්‍රී මුතුනායක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2871
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1129
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1609
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2828
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2209
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12192
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11190
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11053
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7848
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7705
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'