katatarasata.com

 

 

කෙසෙල් මුව මැල්ලුම

- ඉන්දු කුමාරි ජයසේකර විසිණි.



කෙසෙල් මුව ටික අපි සාමාන්‍ය විදියට හීනියට ලියලා කහ මිශ්‍ර ලුනු වතුරේ දාල හොඳින් මිරිකලා තම්බ ගන්න පොඩි ගොරකා කෑල්ලක් දාලා ..
කහ දාපු නිසා තම්බද්දි කහ ආයෙ ඕන නෑ .ඒ වගේම ලුනු මදි නම් විතරක් චුට්ටක් දාන්න .පොල් ටිකක් කෙසෙල් මුව වල ප්‍රමාණයට අරන් සුදු ලූනු බික් 3 ,ගම්මිරිස් ඇට 10ක් විතර ,කොච්චි අහුරක් කරපිංචා ටිකක් අබ ටිකක් එකට දාලා අඹරලා ගන්න.මම ඔන්න ඒ වෙලාවෙ නම් කහ ඩිංගක් දැම්ම පාට එන්න..කෙසෙල් මුවේ වතුර හිඳීගෙන එද්දී අර අඹර ගත්ත පොල් ටික දාල කලවම් කරන්න ...එච්චරයි .

ඉන්දු කුමාරි ජයසේකර ගේ වෙනත් කෑම වට්ටෝරු


මෑ කරල් සුදුලූණු බැදුම
ඉන්දු කුමාරි ජයසේකර

ඌරු මස් කරි
ඉන්දු කුමාරි ජයසේකර

ගොරකා අච්චාරු
ඉන්දු කුමාරි ජයසේකර

කෙසෙල් මුව මැල්ලුම
ඉන්දු කුමාරි ජයසේකර
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1411
දියබත්
By Ishara Sajani Kavinga
Views - 502
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 843
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1451
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1218
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9340
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 9283
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 9042
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6466
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6426
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'